Recent Posts

Friday, October 25, 2013

ශ්‍රී ලංකාවේ PTC SITE එකක්

ශ්‍රී ලංකාවේ PTC , BUX
මේක කරන අය ගොඩක් හොදින් කරනවා සන්තෝසයි කියන්න.
බොරුවක් වන්චාවක් නැති අපේම සයිට් එකක්.
බයවෙන්ද දෙයක් නෑ.
PTC, BUX වල චාටෙර් කාල හොදට පුරුදුයිනේ හමෝටම.
මේක කරන්ඩ Paypal , Payza අවශ්‍ය නෑ.
ගෙදර Dialog Mobile එකක් තියනවනම් සල්ලි අතටම හම්බෙනවා.
කැමති කෙනෙක් ඉන්නවා නම් අලුතෙන් register වෙන්න.
පොඩිවට පටන් අරන් ඇත්තටම ලොකු ගානක් අතට ගන්න පුලුවන්.නිකන් ඉන්න කාලෙ මෙ වැඩේට යොදවන්න,ටිකක් මහන්සි උනොත් වැඩි ගානක් ගන්න පුලුවන්.
Payza , Paypal අවශ්‍ය නෑ...
ශ්‍රි ලංකවෙ අපිට ඩයලොග් ezCash හරහා මුදල් ගන්න පුලුවන්..
මේක කරන්නේ ලංකාවේ කොල්ලෙක්.
පහල තියන Link එකෙන් අලුත් අය register වෙනකොට reffer විදිහට
isurueky කියල දාන්ඩ.
මෙන්න අලුත් අයට register වෙන්ඩ Link එක.
↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓
ශ්‍රී ලංකාවේ PTC , BUX
මේක කරන අය ගොඩක් හොදින් කරනවා සන්තෝසයි කියන්න.
බොරුවක් වන්චාවක් නැති අපේම සයිට් එකක්.
බයවෙන්ද දෙයක් නෑ.
PTC, BUX වල චාටෙර් කාල හොදට පුරුදුයිනේ හමෝටම.

මේක කරන්ඩ Paypal , Payza අවශ්‍ය නෑ.
ගෙදර Dialog Mobile එකක් තියනවනම් සල්ලි අතටම හම්බෙනවා.
කැමති කෙනෙක් ඉන්නවා නම් අලුතෙන් register වෙන්න.
පොඩිවට පටන් අරන් ඇත්තටම ලොකු ගානක් අතට ගන්න පුලුවන්.නිකන් ඉන්න කාලෙ මෙ වැඩේට යොදවන්න,ටිකක් මහන්සි උනොත් වැඩි ගානක් ගන්න පුලුවන්.
Payza , Paypal අවශ්‍ය නෑ...
ශ්‍රි ලංකවෙ අපිට ඩයලොග් ezCash හරහා මුදල් ගන්න පුලුවන්..
මේක කරන්නේ ලංකාවේ කොල්ලෙක්.
පහල තියන Link එකෙන් අලුත් අය register වෙනකොට reffer විදිහට
isurueky කියල දාන්ඩ.
මෙන්න අලුත් අයට register වෙන්ඩ Link එක.

                 ↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓
                 www.cashbuxclix.info
මුල්ම membersla 5000 ට lifetime premium account එකක් ලැබෙනවා..
ඒ නිසා දන්ම රෙගිස්ටෙර් වෙන්න යලුවනේ,,
පරක්කු උනොත් සොරිම තමා,,දැනටත් 4000ක් විතර රෙගිස්ටෙර් වෙලා ඉවරයි,,,
මේකේ හොදකම කියන්නේ ෆෝන් එකෙනුත් ඇඩ්ස් click කරන්න පුළුවන්.
ඒ විතරක් නෙමේ රෙෆෙරල්ල 50ක් හොයාගත්තම අපිව platinum account එකකට upgrade කරනවා.
$1.00 උනාම payout කරන්න පුළුවන්.


මුල්ම membersla 5000 ට lifetime premium account එකක් ලැබෙනවා..
ඒ නිසා දන්ම රෙගිස්ටෙර් වෙන්න යලුවනේ,,
පරක්කු උනොත් සොරිම තමා,,දැනටත් 4000ක් විතර රෙගිස්ටෙර් වෙලා ඉවරයි,,,
මේකේ හොදකම කියන්නේ ෆෝන් එකෙනුත් ඇඩ්ස් click කරන්න පුළුවන්.
ඒ විතරක් නෙමේ රෙෆෙරල්ල 50ක් හොයාගත්තම අපිව platinum account එකකට upgrade කරනවා.
$1.00 උනාම payout කරන්න පුළුවන්.

Read More

ඔන්ලයින් ඉන්න විතරයි තියෙන්නෙ.



මම අද ඔබට කියල දෙන්න යන්නේ අන්තර්ජාලයේ ඉතා පහසුවෙන් හා විශ්වාසදායකව මුදල් සෙවීමට ඇති ක්‍රමයක් ගැන. හොදයි, මම මේ කතා කරන්න යන්නේ dle Processor ගැන අපිට මහලොකු සුදුසුකමක් ඕනේ නෑ ඔන්ලයින් ඉන්න  විතරයි තියෙන්නෙ.

ලියාපදිංචි වෙන්න  මෙතනින් යන්න 

 if you are NOT REGISTER YET CLICK HERE to register 
 

දැන් මේ ලින්ක් එකේ තියන software එක ඔයාලගේ OS එක අනුව තොරල Download කරගෙන Install කරගන්න.

Download now

දැන් Software එකට ලොග් වෙන්න

 
ඔයාට අපේ facebookgroup
 එකට join වෙලා ඔයාගේ පොස්ට් පලකරන්නත් පුළුවන්
 පහල තියන join now කියන අකුරු උඩ click කරල join වෙන්න 

                                                Join Now


Read More

Friday, October 11, 2013

Paying $100

මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්‍රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
  
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව

හොයන මුදල් ගන්නේ කෙසේද?

අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට PayPal යන Online Payment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන.
Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ 
බැංකු ගිනුමේ තියනව වගේ balance එක එහෙම තියනව අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි.

ඹයා Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබාගන්න නම් මුලින්ම මම කලින් සදහන් කළ PayPal ගිනුමකට ඒ සල්ලි ලබා ගන්න ඕන. එක කරන එක හුගක් ලෙසයි. ඔයාට කරන්න තියෙන්නෙ Paid To Click වෙබ් අඩවියේ තියන withdraw button එක ක්ලික් කිරීමයි. ඊටපස්සේ ඔයා භාවිතා කරන ගිණුම තෝරල (PayPal) confirm button එක ක්ලික් කරන්න ඕන. පැය 24 ක් ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ ගිණුමට (PayPal) වැටිල තියේවි. මේ post එකේ අන්තිමට paypal account හදන විදිය කියල දෙනව

හරි දැන් ආරම්භ කරමු.
පහත සදහන් click here යන අකුරු මත click කරන්න
  
click here

එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා ඉන්නෙ මේ site එකේ home page එකේ. site එකට register වෙන්න නම් register වෙන forum එකට යන්න ඕන. එකට ඔයා පහල රුපයේ විදියට Register button එක click කරන්න. 

















එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා එකට විස්තර ඇතුලත් කරන්න ඕන. 
  • ඔයා කැමති user name එකක් 
  • ඔයා කැමති password එකක් (password again කියන තැනටත් මේ password එකම ඇතුලත් කරන්න)
  • ඔයාගෙ email address එක
  • ඔයාගෙ First name එක
  • ඔයාගෙ Last name එක ලබාදෙන්න. 



ඹබ රෙජිස්ටර් වීමේදි පහත රුපයේ පරිදි legal යන කොටසේ ඇති කොටුවට tick එකක් දමන්න. code එක ඇතුලත් කරන්න 





ඉන්පසු






ඔබ register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවිය  මගින් email එකක් ලැබෙනු ඇත. ඔබගේ email ගිණුමට log වී web අඩවි වලින් ලැබුණු email එක open කර එය තුල ඇති activation link එක click කරන්න. එවිට ඔබගේ account එක activate වෙනු ඇත. 

හරි දැන් ඔයා account එකකට පහත රුපයේ පරිදි log වෙන්න.
මුලින්ම්ම login tab එක click කරන්න.







එතකොට පහල රුපයේ තියනව වගේ login form එකක් එනව. 
එකට ඔයාගේ විස්තර ඇතුලත් කරන්න (පහල රුපය බලන්න)


 
ඉන්පසු







මෙතනදි රතු පාටින් error message එකක් ආවොත් ඔයා internet එකෙන් disconnect වෙලා 2min ඉදල ආපහු try කරන්න. පලවෙනි පාර බැරි උනොත් තව පාරක් දෙපාරක් try කරල බලන්න. එහෙමත් හරි ගියේ නැත්තන් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි. 

ලොග් උනාට පස්සේ ඹබ එහි ඇති වෙලද දැන්වීම්(ads) ක්ලික් කර ඒවා බැලිය යුතුයි. එත් සමහර වෙලාවට ඔයාට site එකෙන් messages ඇවිත් තියෙන්න පුළුවන්. එව ඒ තරන් වැදගත් නැති උනාට අපිට එව නොබල ඉන්න බැහැ මොකද එව බලනකන් අපිට ඇඩ්ස් බලන්න තියන ඇඩ්ස් ටික site එකෙන් අපිට පෙන්නන් නැහැ. එතකොට පහල තියන රුපයේ වගේ තමයි තියෙන්නෙ.

ඔයා එතකොට "continue to message center" කියන button එක click කරන්න.








එතකොට ඔයාට ඇවිල්ල තියන message ටික පේනව. ඔයා මේ message ඔක්කොම බලනකන් ඔයාට ඇඩ්ස් බලන්න බැහැ. පහල රුපයේ තියෙන්නෙ message 2ක් ආපු වෙලාවක්.
මුලින්ම්ම එක message එකක් බලල ඉමු. පලවෙනි message එක උඩ click කරන්න.  









එතකොට පහල රුපයේ තියනව වගේ පෙනෙයි. දැන් message එක පහල තියන Go back කියන button එක click කරන්න.  












දැන් ඔය විදියටම තව messages තියනවනම් ඒවත් බලන්න. බලල ඉවර උනාම site එකේ top bar එකේ තියන Ads කියන එක click කරන්න පහත image එකේ තියන පරිදි කරන්න.






 මේ වගේ කොටු 5ක් 6ක් මේ Ads කියන page එකේ තියනවා. මුලින් පහත පරිදි එකක් click කරන්න




එතකොට අලුත් tab එකක් open වෙලා මේ වගේ bar එකක් පිරෙන්න ගන්නව ඒක පිරෙනකන් ඉන්න





ඉන්පසු




ඉන්පසු
ඉන්පසු





දැන් ඔයාට හිතෙනව ඇති 0.01$ ඇඩ්ස් බලල අඩුම ගානෙ මාසෙට 1$ වත් හොයන්න පුලුවන්ද කියල. ඔව් 1$ වත් හොයන්න බැහැ ඇඩ්ස් click කරන එක විතරක් කලොත්. ඔයාට කරන්න වෙන දෙයක් තියනව. ඒදේ මම කියන විදියට කලොත් ලොකු ගානක් හොයන්න පුළුවන්.

දැන් හිතනව ඇති එක මුලින් නොකිය ඇයි මේ වැඩකට නැති ඇඩ්ස් click කරන වැඩේ කරන්න කිව්වෙ කියල. 

එකට හේතු දෙකක් තියනව. පලවෙනි එක තමයි ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාගෙ account එක මේ site එකෙන් මකල දානව ආපහු වෙන account එකක්වත් හදන්න බැරි වෙන්න.
ඊළඟ හේතුව තමයි ඔයා, මම ඊළඟට කරන්න කියන වැඩේ විතරක් කරල ඇඩ්ස් බලන් නැතුව හිටියොත් ඒ වැඩෙන් හම්බ වෙන්න ඕන සල්ලි මේ site එකෙන් දෙන්නෙ නැතුව ඉන්නව.

කරන්න දෙයක් නැහැ දුක තමයි. ඔයාට මේ ඇඩ්ස් බලන්නම වෙනව.  

හරි දැන් කලින් ඇඩ් එකක් බැලුව වගේ අනික් ඇඩ්ස් ටිකත් එකින් එක බලන්න.
වැරදිලාවත් ඔක්කොම එකපාර click කරල බලන්න හදන්න එපා. ඔයාගෙ account එක cancel කරල දායි. ඇඩ්ස් ටික ඉක්මනින් බලල ඇවිත් ඉතුරුටික කියවන්න   

හරි දැන් මම ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නේ කොහොමද ලැබෙන මුදල වැඩි කරගන්නෙ කියල. හැබැයි ඒ ගැන කියන්න කලින් දෙයක් කියන්නම්. මම කියන විදිය එක දවසකින් කරන්න පුළුවන් දෙයක් නෙමේ හැබැයි මුල ටිකේ ටිකක් කට්ට කාල මම කියල තියන විදියටම කලොත් ලොකු ගානක් හොයන එක මහ වැඩක් නෙමේ

මේ sites වල ඉන්නව referralsල කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click කරන මිනිස්සු. ඔයාට අයිති referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් සල්ලි එනවා. හැබැයි මෙහෙම සල්ලි එන්නෙ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි (කොයි තරන් අඩු මුදලක් ලැබුනත් ඇඩ්ස් බලන්න ඕන හේතුව මේකයි)

හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ referralsල ඔයාට අයිති කරගන්න එක 

referralsල ජාති 2ක් ඉන්නව 
1. Rent Referrals 

2. Direct Referrals 

Rent referralsල කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් referralsල. සල්ලි තියනවනම් ඒ ගොල්ලන්ව දවස් 30කට buy කරන්න පුළුවන්. දවස් 30ක් ගියාම ඒගොල්ලෝ අයින් වෙනව. අපිට සල්ලි තියනවනම් මේව කරයිද. නේද? :D ඒ හින්ද අපිට Rent referralsල වැඩක් නැ එක අමතක කරල දාන්න 

Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරහ site එකට join වෙන කට්ටිය. (ඔයාට site එකට join උනාම ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුළුවන් ඒක ගන්න විදිය තව ටිකකින් දැනගන්න පුළුවන් ) ඒගොල්ලෝ ගන්න සල්ලි යන්නේ නැහැ හැබැයි ඔයාගේ උත්සාහය තියෙන්න ඕන. 

හිතන්නකෝ ඔයා ඔයාගේ referral link එක හරහ site එකට අඩුමගානේ Direct referralsල 125 ගත්ත කියල (හුගක් අය හිතනව Direct referralsල ගන්න එක අමාරු වැඩක් කියල. මම කියන විදියටම කලොත් එක හුගක් ලේසි වැඩක් වෙනව ). ඔයාගේ Direct Referralsල ඇඩ්ස් බලල හොයන මුදල වගේ 20% ඔයාට සල්ලි එනව site එකෙන්. ඔයා ඇඩ්ස් click කරාම ඔයාට 0.04$ ලැබුනනෙ ඒ වගේ ඔයාගේ හැම Direct Referrals කෙනෙක්ටම 0.04$ ගානෙ ලැබෙනව. ඒ කියන්නේ 0.04 ඒවා 125ක් 0.04*125 = 5$ ඒ 125 දෙනාට ලැබෙන වෙලාවෙ ඔයාට එකෙන් 20% ලැබෙනව ඒ කියන්නෙ 5 * 20% = 1$. මේ එක දවසකට site එකෙන්ලැබෙන ගාන. ඒ කියන්නෙ මාසෙකට 1*30 = 30$ ලැබෙනව. ඔය 125ක් වගේ පොඩි ගානක් හිටියොත් ලැබෙන ගන්නෙ හිතන්නකො 500ක් වගේ ඉන්නව කියල එතකොට මාසෙට 120$. දවසට විනාඩි 30ක් වැඩ කරල ඒ ගාන හොයන්න අකමැති නැහැ නේද?

ඔයාට මේ referralsල කියන අය ගැන තාම තේරුනේ නැත්තන් මම මෙහෙම කියන්නම්. මම මේ බ්ලොග් එක හදල තියෙන්නෙ මගේ referral link එක දාල. ඔයා දැන් ads click කරන site එකට join උනේ එක හරහ. ඒ කියන්නේ ඔයා දැන් මගේ referral කෙනෙක්. ඒ නිසා ඔයා add click කලාම ඔයාට හම්බෙන ගාන වගේ 20% මට ලැබෙනව. 

මම විතරක් එහෙම සල්ලි හොයල හරියන නැහැනේ ඔයත් මම වගේ එහෙම සල්ලි හොයන්න ඕනනේ. හරි එහෙනම් ඔයාට ඒ විදියට සල්ලි හොයන්න මම උදව් කරන්නම්. මෙතනින් එහාට ඒ ගැන තමයි කියල දෙන්නෙ.


දැන් කියන්නම් site එකෙන් ඔයාගේ referral link එක ගන්නේ කොහොමද කියල 

මුලින්ම ඔයා sites වලට log වෙන්න. log වෙලා වම් අත පැත්තේ තීරුවේ තියන Promotion tools කියන එක click කරන්න. එක click කරාම පහල තියන image එකේ තියනව වගේ Your Referral link කියල තියන එක ඉස්සරහින් තියන link එක copy කරගන්න. එක තමයි ඔයාගේ referral link එක









හරි ඔයාට ඔයාගේ referral link එක හම්බුනානේ දැන් ඔයාට දැනගන්න තියෙන්නේ එක යොදා ගන්න විදිය. ඔයාට පුළුවන් මේ referral link එක යොදල මේ වගේ blog එකක් හදන්න. blog එකකින් referralsල ලේසියෙන් ගන්න පුළුවන්. 

ඔයාට blog එකක් හදාගන්න තේරෙන්නේ නැත්තන් එකට බය වෙන්න එපා blog free හදල දෙන කෙනෙක් ඉන්නව මමත් එයාට කියලයි හදාගත්තෙ. පහල තියන create a blog කියන අකුරු උඩ click කරල එයාගෙන් උදව් අරන් free හදාගන්න. (හැබැයි මේ බ්ලොග් එකේ වැදගත්ම හරිය තියෙන්නෙ ඊටපස්සේ. තව ඉවර නැහැ :p)

create a blog 

මුලින්ම්ම මම කිව්ව ඔයාට දවසට 30min වැඩ තියනව කියල මම එක ගැන තමයි දැන් කියල දෙන්න යන්නෙ ඔයා ඒ විනාඩි 30 කරන්න ඕන එව පහල පෙලගස්වල තියනව 


  • ඔයා හැමදාම ඇඩ්ස් click කරන site එකට log වෙලා ඇඩ්ස් බලන්න. කලින් බලපු ඇඩ්ස් පැය 24ක් ගියාම ආපහු බලන්න පුළුවන් වෙනව. ලංකවේ වෙලාවෙන් 11.40 am වගේ තමයි ආපහු ads අලුත් වෙන්නෙ (ඔයා එක දවසක් ඇඩ්ස් බැලුවෙ නැත්තන් ඊළඟ දවසෙ commission ලැබෙන්නෙ නැහැ) ---- ඇඩ්ස් click කරන්න වැඩිම උනොත් 7 min යයි   
  • ඊළඟට කරන්න තියෙන්න වැඩ තියෙන්නෙ facebook එකේ. ඔයාට fb log වෙලා facebook group එකකට යන්න එහෙම ගිහින් පොස්ට් කරන්න පහල රුපයේ තියනව වගේ. ඒ post වල අන්තර්ගතය මෙහෙම වෙන්න ඕනෙ. පුංචි විස්තරයක් (ඔයා කැමති විදියෙ), ඔයගේ blog එකේ link එක සහ image එකක් තියෙන්න ඕන (මේ image එකේ තියෙන්න ඕන දේවල් ටිකක් තියනව. 1. අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි බව 2. කොපමණ මුදලක්ද යන  වග 3. මුදල් වල රුපයක් 4. නොමිලේ blog එකක් ලබාදෙන බව).  
ඔයා මේ විදියට post කරන්න ඕන group 15ක එක දවසකට. මෙහෙම පොස්ට් දන්න group වලටයන අතරෙ තව පොඩි වැඩක්. ඔයා group එකකට ගියාම suggested group වගයක් පෙන්නනව. ඒවා ලංකාවේ ඒවා වගේනම් ඒවාට join වෙන්න.
Read More

About Me

Popular Posts

Designed By Seo Blogger Templates