මුලින්ම Easyhits4you එකේ account එකක් හදනවා.ඊට පස්සේ ඒකෙ පුළුවන් තරම් websites බලනවා.දවසට 200 ක් හරි 1000ක් හරි බලනවා.ඔයාට පුළුවන් තරම් බලන්න.බලන වෙබ් අඩවි වැඩිවෙන තරමට ලැබෙන වාසියත් වැඩියි.ඊට පස්සේ blogger හරි වෙන මොකක්හරි නොමිලේ බ්ලොග් හදන්න පුළුවන් තැනකින් පොඩි බ්ලොග් එකකුත් හදනවා.ඒකට ඔයාගේ referral links ටික දාලා හැමදාම Easyhits4you එකේ surf කරනවා.එච්චරයි.වැඩේ ගොඩ.ඔයාට මේ වෙබ් අඩවියත් එක්ක මාර වැඩ ගොඩක් කරන්න පුළුවන්.මම ඒවත් කියල දෙන්නම්.මේකේ වැඩ කරන විදිය ටිකක් වෙනස්.
සාමාන්‍ය විදියටම එකවුන්ට් එකක් හදාගන්න.ඊට පස්සේ පැත්තේ තියෙන Start Surfing (1:1,20 sec)කියන එක ක්ලික් කරන්න.එහෙම ක්ලික් පස්සේ පොඩි error එකක් වෙබ් සයිට් එකක් add කරන්න කියල,අන්න ඒ වෙලාවේ ඔයා හදපු බ්ලොග් එකේ තොරතුරු ටික හරියට දෙන්න.ඊට පස්සේ දිගටම Surf කරන්න.surf කරනකොට ඔයා clixsense එකේ පුසගේ රුපය උඩ ක්ලික් කරනවා වගේ එකක් මේකෙත් තියෙනවා.මුලින් තියෙන රූපයට සමාන රූපය ක්ලික් කරන්න හරි අංක දෙකක් එකතුකරලා එන උත්තරය උඩ ක්ලික් කරන්න හරි වගේ එකක් එනවා ඒකත් හරියට කරන්න.ඔයා බ්ලොග් එකේ referral ලින්ක් ටික නිකම් දානවට වඩා ඔයා payout කරපු එකක picture එකක් දානවනම් ගොඩක් හොඳයි.ඔහොම යනකොට ටික දවසකින් ඔයාගේ referral ලත් වැඩිවෙයි.
කරන විදිය පැහැදිලි නැතිනම් පහල video එකත් බලන්න.easyhits4u එකත් එක්ක සල්ලි හොයන්න පුළුවන් තව ක්‍රම කීපයක් මම ඉදිරියේදී කියන්නම්. ජයවේවා!
Thanks machan
ReplyDelete