1)නිත්‍යානුකුල සහ පේටන් බල පත්‍රයක් හිමි එකම අන්තර්ජාලයේ මුදල් ඉපයීමේ වැඩ සටහනක් වීම.(US patent no. 6,578,070. 2)
2)2004 වර්ෂයේ සිට අද දක්වා මුදල් ගෙවීම සිදුවීම.
3) ඉහල page rank එකක් තිබීම.මේ ලින්ක් එකට ගිහිල්ල බලන්න:http://www.alexa.com/siteinfo/profitclicking.com#
4)අනේකුත් මුදල් ඉපයීමේ ක්‍රම සමග සසදන විට මුදල් ඉපයීමට යෙදිය යුතුකාලය සහ ශ්‍රමය අවම වීම.
5)දිනපතා ලාභය ලැබීමට හැකිවීම සහ දිනපතා මුදල් අපිට ලබා ගැනිමේ හැකියාව.
6)දිනපතා අලුතින් මේ site එකට එකතුවන සාමාජිකයන් සහ site එකේ ලියාපදිංච් වි සිටින සාමාජිකයන් අති විශාල වීම.
7)නොමිලේ ලියාපදිංචි වීමේ හැකියව සහ 10$ වැනි සුළු මුදලකින් ආයෝජනය ආරම්භ කිරීමට හැකිවිම.
8)ඉතා ලාභදායි පොළී අනුපාත .
9)ඔබට මුදල් නොමැති නම් 10$ ණයක් ලබා ගැනීමට හැකිවීම.
ad click xpress වල register වෙන්න පහල තියන බැනර් එක click කරන්න.

ad click xpress වල රෙජිස්ටර් වෙන විදිහ සරලව බලා ගන්නත් එහි වැඩ කරන විදිහ බලා ගන්නත් මේ විඩියෝ දෙක බලන්න.
මුලින්ම ඔබේ account එකේ $10 ක් තිබෙනවා.ඒකෙන් එක addpackge එකක් ගන්න පුලුවන්.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ adds බලන එකයි.adds බලන්න home page එකේ වම් පැත්තෙ උඩ තියන dashbord කියන එක click කරන්න.ලැබෙන පිටුවෙ දකුනු පැත්තෙ තියන my traffic exchange කියන එක click කරන්න.එතන තියන add url කියන එකෙන් ඔබට අවශය වෙබ අඩවියක් තියනවනම් ඇඩ කරන්න පුලුවන්.අනෙක් පැත්තෙ තියන view adds කියන එකෙන් ඇඩ්ස් බලන්න පුලුවන්.
දවසකට adds 6ක් අනිවාර්යයෙන්ම බලන්න ඕනෙ.ඊට පස්සෙ ඊළග දවසෙ ඔබේ account එකට Commission එකක් ලැබෙනවා.සතියේ දවසකට $0.2 කුත් සතිඅන්තත දවසකට $0.1කුත් ලැබෙනවා.එක addpackgeකින් දිනපතා adds 6 ගානෙ බැලුවොත් $15 ක් හොයන්න පුලුවන්.පලවෙනියට ගත්ත addpackge ඒකෙන් $10 ක් හොය ගත්තාම තව addpackge එකක් ගන්න පුලුවන්.ඊට පස්සෙ addpackge දෙකකින් Commission ලැබෙනවා.addpackge කීයක් තිබ්බත් දවසකට බලන්න ඕනෙ adds 6.ඒ විදිභට addpackge වැඩ් කරගන්නයිි තියෙන්නෙ.එතකොට ලැබෙන Commission එකත්්වැඬ් වෙනවා.
දවසකට බලන්න ඔන adds 6 උනත් වැඩ් පුර බැලුව කියලා පාඩුවක් නැ.අපි හිතමු අද මම adds 6ක් බැලුවා කියලා.එතකොට හෙට මට $0.2ක Commission එකක් ලැබෙනවා.ඒත්්හෙට මට adds 6ක් බලන්න බැරි උනොත් අනිද්දට මට Commission එකක් ලැබෙන්නෙ නෑ.එතකොට මට $10 addpackgeකින් ලැබෙන්නෙ $15-0.2=14.8 .ඒ විදිහට දවස් කිපයක් බලන්න බැරි උනොත් addpackge එකේ ගාන වත් ලැබෙන්නෙ නැ.ඒකට හොඳ වැඩක් තියනවා.අද මම adds 12 ක් බැලුවා කියලා හිතමු.එතකොට හෙට බලන්න බැරි උනොත්,අනිද්දට වැඩ් පුර බැලුව adds6 පාවිච්චි වෙනවා.වැඩ් පුර බැලුව adds දවස් 45 ක් යනකන්්පාවිච්චි වෙනවා.ඉතින් පලවෙනි දවසෙම 45*6=270 ක් බැලුවොත් දවස් 45ක් ම adds බලන්න ඕන නෑ.ඒත් දවස් 45ක් ම ඉන්නෙ නැතුව දවස් 30 කින් විතර තව adds 100 ක් විතර බලන්න.
ඇඩ් බැලුවෙ නැතත් කොමිසන් එක ලැබෙන්න නම් දින පතා එක සැරයක් හරි ලොග් වෙන්න ඕන.නැත් නම් කොමිසන් එක ලැබෙන්නෙ නැ.
අනෙක් PTC sites වල වගේම මෙකෙදිත් referrals ලගෙන් සල්ලි හම්බ වෙනව.ඒත් referrals ල adds බැලුවට අපිට Commission හම්බ වෙන්නෙ නැ.මගේ referral කෙනෙක් පලවෙනියට ගන්න free addpackge එකෙන් පස්සෙ ගන්න addpackge එකකට $1 ක Commission එකකුත් ,මගේ referral කෙනෙකුගෙ referral කෙනෙක් පලවෙනියට ගන්න free addpackge එකෙන් පස්සෙ ගන්න addpackge එකකට $0.5 ක Commission එකකුත් මට හම්බ වෙනවා.
මගේ referral කෙනෙකුට එයාගෙ 1වෙනි addpackge එක ගන්න මාස දෙකක් විතර යනවා.ඉතින් මගේ referral කෙනෙකුගෙන් Commission එන්න මාස දෙකක් විතර යනවා.ඊට පස්සෙ Commission එන වේගෙ වැඩ් වෙනවා.
ගනන් හදලා බැලුවොත් ටික කාලෙකින් ලක්ෂ ගානන් හොයන්න පුලුවන් වගේ පෙනෙය්.මාසෙකට $60 70 අතර වගේ ගානක් තමයි වැඩිම හොයන්න පුලුවන් වෙන්නේ.ඒකට හේතුව add shitting කියන එක.ඒක ගැන වෙනම ලිපියකින් කියලා දෙන්නම්.ඒත් මාසෙකට දවස් දෙකක් විතර වැඞ කරලා $50 උනත් හම්බ වෙනවානම් ඒකත් වටිනව.comment එකක් දාන්න අමතක කරන්න එපා.ප්‍රස්න තියනවා නම් comment එකක් විදිහට දාන්න
Earn more cash from here == >>> http://adf.ly/Q0p3J
ReplyDeleteEarn more cash from here == >>> Click here to earn more
ReplyDelete