Recent Posts

Thursday, August 29, 2013

පලමුව ඊ මෙල් එකක් හදා ගන්න






අපි මොනව කරන්නත් අපිට ඊ මෙල් එකක් ඔනි වෙනවනේ, එක හදාගෙන නැති කට්ට්‍ය හදාගෙන ඉන්න .ඊ මෙල් එක හදන ව්දිය පහලින් දාන්නම් ....gmail ,,yahoomail,,hotmail වැනි ඊ මෙල් ආයතන තියෙනවා .දැන් ගොඩක් අය පාවිච්චි gmail තමා ..ම්ම් gmail එකක් හදන විදිය කියලා දෙන්නම්
ජි මෙල්එක හදා ගැනිමට මෙතනම කිලික් කරන්න https://mail.google.com/
                                             මේ වගෙ පිටුවක් ලැබෙයි

1,2---------------> ඔයාගේ පලමු නම හා දෙවන නම දාන්න 3--------------->www නැතුව ඔයාගේ නමයි කැමති අන්ක තුනක් දාන්න                            eg: sonik777@gmail.com 4--------------->පාස්වඩ් එකක් දාන්න මෙ වගේ :sonik777 5--------------->නැවත එ පාස්වඩ් එක දාන්න 6--------------->උපන් දිනය 7--------------->ගැහැනු නම් female පිරිමි නම් male 8--------------->0 වෙනුවට 94 දාලා ඉතිරි අන්ක ටික දාන්න 9---------------->ඔයා හදපු ඊ මෙල් එක දාන්න eg: sonik777@gmail.com 10-------------->ඔය ඉහත ව්චන ටික නිවැරදිව දාන්න ----------------->i agree to gogle.....ඉස්සරහ තියෙන කොටුවට හරිය දාලා ,ඉලගට nexe step දෙන්න  ----------------> postal code එකක් ඉල්ලුවොත් 0094 දෙන්න ----------------->security question ප්‍රශ්නයක් අහයි ,හොදට මතක තියෙන උත්තරයක් දෙන්න. .                           එතකොට ඔයාගේ පාස්වඩ් එක අමතක උනොත් එක අයෙත් ගන්න පුලුවන්


----------------->ඔයා දාපු පොන් නම්බර් එකට දැන් කොඩ් එකක් එයි.  (validate)එ කොඩ් එක ඉල්ලයි                                 එක  දාපු ගමන් ඔයාගෙ අකවුන්ට් එක හරි 



 දැන් ඔයාගෙ ඊ මේල් එකෙ නමයි ,පාස්වඩ් එකයි දාලා sing in කිලික් කරන්න  දැන් තිරුව්ක් ලොඩ් වෙයි..-- .දැන් ඔයාගෙ account එකකේ ඉන්නේ වඩේ හරි
....................................................................................................................................................................


No comments:

Post a Comment

About Me

Popular Posts

Designed By Seo Blogger Templates