Recent Posts

Thursday, August 29, 2013

මුදල් ගෙවන PTCවෙබ් අඩවි

ආයුබෝවන්!
      මම අද මේ ලිපියේදි දෙන්න යන්නේ දැනට ලොකයේ තියෙන හොඳම සහ මුදල් ගෙවන PTCවෙබ් අඩවි 10.අපි මේ ලිපිය ලිව්වට මුලිකවම කියනවා මේ වෙනකොට අපි මේ වෙබ් අඩවි වලින් ලොකු මුදලක් හොයන්න අපේ කාලය වැය කරන්නේ නෑ කියලා.ඒකට හේතු කීපයක් තියෙනවා.එකක් තමයි දැනට වෙබ් අඩවිවල කලින් තරම් ලාභයක් ලැබෙන්නේ නැති එක.මොකද මීට අවුරුදු 3 විතර කලින් ගොඩක් වෙබ් අඩවි එක ඇඩ් එකකට රුපියල් 10-20 අතර ගෙව්වා.නමුත් දැන් එච්චර ගෙවන්නේ නෑ.තවත් එකක් තමයි රෙෆරල්ස්ලා හොයාගන්න එක අමාරු එක.ඉස්සර ගොඩක් අය මේ වෙබ් අඩවි ගැන දන්නේ නෑ. නමුත් දැන් ගොඩක් අය දන්නවා.විශේෂයෙන් ඉන්දියානු සහ පකිස්තානු ජාතිකයෝ ගොඩක් වෙහෙසිලා රෙෆරල්ස්ලා වැඩි කරගන්න නිසා අපිට ගන්න ලැබෙන රෙෆරල්ස්ලා සීමිතයි.නමුත් එහෙම කියල හොයාගන්න අය නිකම් ඉන්නෙත් නෑ.මට කියන්න සතුටුයි මගෙ Clixsenseරෙෆරල් කෙනෙක් මේ වෙනකොට ලෝකයේ හොඳම 50 දෙනා අතර ඉන්නව.ඒ සංගීත් මහත්මය.හැමදාම අපිත් එක්ක කතාබහ කරන කෙනෙක්.
      විශේෂයෙන්ම අපි මේ වෙබ් අඩවි මේ ලිපියට එක්කරන්නේ හොඳට හොයලා බලලා.මේ වෙබ් අඩවි 10 මේ ලිපියට එන්නේ මේ හේතු නිසා.
01 අවුරුදු 2 ට වඩා පැරණියි
02 එම අවුරුදු දෙක පුරා ගැටලු නොමැති වීම.
03 ගෙවීම් නිසි ආකාරයෙන් සිදු වීම.
04 ලියාපදිංචි සාමාජිකයින් සංඛ්‍යාව 2000 ට වැඩි වීම.
05 අවම මුදල් ගැනීමේ ප්‍රමාණය ඩොලර් 5-10 අතර වීම.
           මේ ලිපියේ මුලින්ම දක්වන වෙබ් අඩවි 5 ඉතාමත් හොඳ ප්‍රතිචාර තිබෙන වෙබ් අඩවි.මේ වෙබ් අඩවි වල පොඩි විස්තරයකුත් එක්ක තමයි ලිපිය පලකරන්නේ.කැමති කෙනෙක් ඉන්නවානම් රෙජිස්ටර් වෙන්න.


01 WebSite:-Clixsense
වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$6-$8
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal & Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-සෑම සතියකම සඳුදා අලුයම 2-8 අතර මුදල් ගෙවීම් සාධක:-Clixsense Pyament Proof

02 WebSite:-NeoBux

වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-ඔබගේ ගිණුම අනුව වෙනස් වේ
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$2-$10
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay) & Neteller
මුදල් ලැබිය හැකි කාලය:-එම මොහොතේම මුදල් ගෙවීම් සාධක:-NeoBux Payment Proof 03 WebSite:-Clicksia
වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$1
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-සතියයි මුදල් ගෙවීම් සාධක:-clicksia payment proof

04 WebSite:-Incentria




වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$1
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-සතියයි මුදල් ගෙවීම් සාධක:-Incentria payment proof

05 WebSite:-Buxp
වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$8-$17
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-දින 30 ක් අතර මුදල් ගෙවීම් සාධක:-Buxp payment proof
no-minimum.com


No comments:

Post a Comment

About Me

Popular Posts

Designed By Seo Blogger Templates