මෙ සයිට් එක %99 විස්වාස සඉට් එකක් .මෙහි අරම්බය 2007 .අද දක්වා මෙහි මුදල් ගෙවිම් කටයුතු ඉතා සාර්තකව සිදුවෙනවා...$6 එකතු උන පසු සල්ලි අපට ගැනිමේ හැකියාව තියෙනවා(
දැන් clicksense වල රෙජිස්ටර් වනහැටි බලමු
නිවරදිව රෙජිස්ටර් වෙන්න
ඔයාගේ ඊ මෙල් එකට validation code එකක් එයි එක කොපිකරලා දාන්න සමහර විට ලින්ක් එකකුත් එයි එකත් කිලික් කරන්න
ඔයාගේ ඊ මෙල් එකට validation code එකක් එයි එක කොපිකරලා දාන්න සමහර විට ලින්ක් එකකුත් එයි එකත් කිලික් කරන්න
දැන් ඔයාගේ අකවුන් එකට පිවිසෙයි..

ඉහත පෙන්නන විදියට ඔයාගේ රෙපරල් ලින්ක් එක ඔයාගේ යලුවන්ට දිලා ඔයගේ රෙපරල්ලා ගාන වැඩ්කර ගන්න..(ඔයා සයිට් එකක රෙජිස්ටර් වෙනකොට ලන්කවේ කාගේ හරි යටතේ රෙජිස්ටර් වෙන්න..පිටරට සුද්දන්ට ඔනි තරම් සල්ලි තියෙනවා උන්ට තවත් සල්ලි දෙන්න එපා..එතකොට ලන්කාවේ කවුරු හරිනේ දියුනු වන්නේ . එතකොට අපේ ලන්කාවටනේ සල්ලි එන්නේ.)
දැන් බලමු මෙකේ ඇඩ් බලන්නෙ කොහොමද කියලා
view

පහත රුපයේ පුසව (cat ) තොරලා කිලික් කරන්න
මෙ සයිට් එකෙන් සල්ලි හොයන්න පුලුවන් මෙ තියෙන්නෙ සල්ලි ගෙවපු කැශ්අවුට් පොම් එකක්
No comments:
Post a Comment