මේ තමයි මම සයිට් එකේ emoney ගැන දාන පළවෙනි ලිපිය.ඉතින් ඔබට පෙනෙන්න ඇති topic එකේ දාලා තිබ්බා “පොයින්ට්ස් වලින් සල්ලි හම්බ කරමුද?” කියලා.ඉතින් ඇත්තටම පොයින්ට්ස්වලින් සල්ලි හොයන්න පුලුවන්ද? ඔව් පුලුවන්, හැබයි මහන්සි වෙන්න ඕනේ.ඇත්තටම මේක අමාරු වැඩක් නෙමේ.සාමාන්‍යයෙන් දවසකට පැයක් වෙන් කරගත්තනම් හොදටම ඇති.දැන්නම් විස්තර කළා හොදටම ඇති.දැන් ඔන්න මම කියල දෙන්න පටන් ගන්න තමයි යන්නෙ.
අවශ්‍යවන අයිතමයන් කිහිපයක් තියෙනවා.මුලින්ම අපි ඒවා හදාගෙන ඉමු.
1.paypalගිනුමක්l/paysaගිනුමක්/okpayගිනුමක් අවශ්‍යයි. -: මුදල් cashout කිරීමට.
2.likesASAP sign up විය යුතුය -: points ලබා ගැනීමට හොද වෙබ් අඩවියක්.
මම හිතනවා ඔබ සාමාන්‍යයෙන් ඉහත 1හි සදහන් කළ එක් ගිනුමක්වත් සෑදීමට හැකි අයෙකු කියා.සමහරවිට ඔබ මෙවැනි ගිණුමක් සාදා තිබෙන්නටත් ඇති.කමක් නෑ, දන්නෙ නැති අයට මම වෙන ලිපියකින් කියලා දෙන්නම්.
හොදයි, අපි දැන් බලමු අඩවියේ රෙජිස්ටර් වෙන හැටි.
1.මුලින්ම පල්ලෙහා තිබෙන බැනර් එක click කර වෙබ් අඩවියට පිවිසෙන්න.
2.බැනර් එක කළාට පස්සෙ පල්ලයහ තියනව වගේ එකක් ඔයටත් එයි.
1.0 රූපය
3.ඊට පස්සේ 1.1 රූපයේ තියෙන විදිහට පියවරෙන් පියවර කරන්න.
1.1 රූපය
ඔයා signup button එක click කළාම වැඩේ හරි වගේ තමයි.ම්ම්ම්ම්……. නෑ නෑ තාම වැඩේ හරි නෑ.ඇයි ඒ…….අපි login වුනේ නැති නිසා.ඔන්න අපි එහෙනම් account එක හදාගෙන ඉවරයි.මම හිතන්නෙ ඔබ සමාන්‍යයෙන් අන්තර්ජාලයෙහි සැරිසරනවානම් account එකකට logg වීම අනිවා දැනගන්න ඕනේ.කමක් නෑ, මම එකත් දැන්මම කියලා දෙන්නම්.හැබැයි ඔන්න screen shots ඉල්ලන්න එපා(පොඩි බබලා වගේ.) මම පියවරෙන් පියවර කියන්නම්. වැඩි දෙයක් නෑ.
1.username/email -: ඔබ sign up වීමේදී සටහන් කළ email එක හෝ username එක
2.password -: ඔබ sign up වීමේදී සටහන් කළ රහස්‍ය අංකය
3.loggin country -: මෙය අපට වෙනස් කළ නොහැක.මෙය මෙසේම තබන්න.
likesASAP.com site එකේ තියෙන ආදායම් මාර්ග,කියල.සාමාන්‍යයෙන් අපි PTC(Paid to Click)වගේ sitesගත්තොත් ඒවලින් අපට $0.001 ක් විතරයි හම්බවෙන්නේ. ඒකත් තත්පර 30 කින් පසුවයි.නමුත් අපට මේ site එකෙන් තත්පර 15ක් ඇතුළත $0.004 ක් පමණ ගන්න පුළුවන්.
මම දැන් කියන්නම් මොනවද මේකෙ අපට පොඉන්ට්ස් ගන්න කරන්න ඕන දෙවල් ගැන….
Facebook - fan page like කිරීමෙන්,
Facebook – posts like කිරීමෙන්,
Facebook – photos like කිරීමෙන්,
Facebook – websites like කිරීමෙන්,
Facebook - subscribers follow කිරීමෙන්,
Facebook – votes and tasks කිරීමෙන්,
stumble upon followers follow කිරීමෙන්,
instargram followers follow කිරීමෙන්,
you tube videos නැරඹීමෙන්
you tube videos like කිරීමෙන්,
you tube videos dis-like කිරීමෙන්,
you tube videos වලට comment කිරීමෙන්,
Google plus වලින්,
twitter followers follow කිරීමෙන්,
twitter tweets යෙදීමෙන්,
ඔන්න එහෙනම් මේ වැඩ කිරීමෙන් තමයි ඔයගොල්ලන්ට පොඉන්ට්ස් හම්බ කරන්න තියෙන්නෙ.මම මේ දානව වගේ පොඩි වැඩ නම් ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ නෑ.කවුරුහරි බැරි කෙනෙක් ඉන්නවනම් එකක් දල යන්න. එතකොට අමම් කියල දෙන්නම්. දැන් ඔබට පෙනෙනව ඔබ මේ මම කියපු ඒවලින් එකක් හරි කලානම් ඔය ප්‍රමාණයට ඉදිරිපසින් තිබෙන කියන තැන.එතන තමයි ඔයාට හම්බවුන මුදල් ප්‍රමාණය තිබෙන්නෙ.
මේ තියෙන මුදල් ප්‍රමාණය $0.70 වුනාම කරන්න පුලුවන් වෙන්නේ හරි ගිණුමක් හරි තියෙන අයට විතරයි. alert-pay හරි paysa යන ගිනුම් තියෙන අයට කරන්න පුලුවන් වෙන්නේ $1.00 දී පමණය.


cashout karala tiyenawada??
ReplyDeletegoood
ReplyDeleteEver wanted to get free Instagram Followers & Likes?
ReplyDeleteDid you know you can get these AUTOMATICALLY AND ABSOLUTELY FREE by getting an account on Like 4 Like?
Thank you for your great post.
ReplyDeleteThe post is very nice. I just shared on my Facebook Account.
ReplyDeleteIts the great step by step post. Thank you for this.
ReplyDeleteThe post is very nice. I just shared on my Facebook Account.
ReplyDeleteI am happy to find this post very useful for me, as it contains lot of information. I always prefer to read the quality content and this thing I found in you post. Thanks for sharing.
ReplyDelete