Incentria කියන්නෙත් ලෝකෙ ගොඩාක් ප්‍රසිද්ධ වෙළද දැන්වීම් ප්‍රචාරක ආයතනයක්.මේ ආයතනයත් ගොඩක් හොදයි.මේකෙත් අනිවාරෙන්ම සල්ලි ගෙවනවා.මම ඔයාලට කලින් කියලා තියනවා මම මේ බ්ලොක්කයට දාන්නෙ මම අත්හදා බලල හරියටම හරි ගිය දේවල් විතරයි කියල.මේකෙනුත් මම සල්ලි ගත්තා.හැබැයි මේකෙ දවසකට එච්චර ඇඩ් ප්‍රමාණයක් ලැබෙන්නෙ නෑ..දවසට ඇඩ් 10-15 විතර තමයි මෙයාල දෙන්නෙ.එක වෙළද දැන්වීමක් බලනවට මෙයාල අපිට$0.02 විතර මුදලක් ගෙවනවා. මේකෙ minimum cash out limit එක $1 න්.ඒත් ඉතිං Referrals ලා වැඩි කර ගත්තම අපිට ප්‍රමාණවත් ගානක් මේ සයිට් එකෙනුත් හොයන්න පුළුවන්.ඒක නිසයි මම ඔයාලට මේ සයිට් එක ගැනත් කිව්වෙ.මෙතන කොටලා sign up වෙන්න..නැත්නම් ඔය පහල තිනෙ බැනර් එක උඩ කොටලා sign up වෙන්න..

No comments:
Post a Comment