Recent Posts

Saturday, September 14, 2013

නිදාගෙන මුදල් හොයන්න

ad click xpress කියන්නෙ profit clicickin ලගෙම අලුත් ptc site එකක්.ptc කිව්වට.ඒක trafic exchange site එකක්.ඒකෙ අනිත් අයගේ web sites බලන අතරෙ අපේ web site එකක් අනිත් අය අතරේ ප්‍රසිද්ද කරන්නත් පුලුවන්.profit clicking account එකක් තියන අයට ඒ username එකයි password දීලා log වෙන්න පුලුවන්.වෙනම register වෙන්න ඕන නෑ..profitclickingලා ලෝකය් ගොඬක් ජනප්රිය හා විසශ්වාසනිය pay to click වෙබ් අඬවියක් වෙන්න හේතු කිපයක්ම බලපානවා.ad click xpress කියන්නෙ profit clicickinලාගේම ptc වෙබ් අඬවියක් නිසා එම ,වෙබ් අඬවිය ගැනත් ඒ හා සමාන විශ්වාසයක් බය නැතුව තියා ගන්න පුලුවන්.
1)නිත්‍යානුකුල සහ පේටන් බල පත්‍රයක් හිමි එකම අන්තර්ජාලයේ මුදල් ඉපයීමේ වැඩ සටහනක් වීම.(US patent no. 6,578,070. 2)
2)2004 වර්ෂයේ සිට අද දක්වා මුදල් ගෙවීම සිදුවීම.
3) ඉහල page rank එකක් තිබීම.මේ ලින්ක් එකට ගිහිල්ල බලන්න:http://www.alexa.com/siteinfo/profitclicking.com#
4)අනේකුත් මුදල් ඉපයීමේ ක්‍රම සමග සසදන විට මුදල් ඉපයීමට යෙදිය යුතුකාලය සහ ශ්‍රමය අවම  වීම.
5)දිනපතා ලාභය ලැබීමට හැකිවීම සහ දිනපතා මුදල් අපිට ලබා ගැනිමේ හැකියාව.
6)දිනපතා අලුතින් මේ site එකට එකතුවන සාමාජිකයන් සහ site එකේ ලියාපදිංච් වි සිටින සාමාජිකයන් අති විශාල වීම.
7)නොමිලේ ලියාපදිංචි වීමේ හැකියව සහ  10$ වැනි සුළු මුදලකින්  ආයෝජනය ආරම්භ කිරීමට හැකිවිම.
8)ඉතා ලාභදායි පොළී අනුපාත .
9)ඔබට මුදල් නොමැති නම් 10$ ණයක් ලබා ගැනීමට හැකිවීම.

ad click xpress වල register වෙන්න පහල තියන බැනර් එක click කරන්න.


 එන පෝරමයේ join us කියන තැන click කරන්න.පෝරමය හරියට  පුරවන්න.ඊට පස්සෙ ඔබ ඇතුලත් කරපු email එකට conformation email එකක් එයි.inbox එකේ නැත්නම් junk හරි spasm හරි folder වල බලන්න.confirm කරාගෙන් පස්සෙ user name එකක් ලැබෙයි.ඊට පස්සෙ කරන්න ඕන දේ ඔවුන් පියවරෙන් පියවර උපදෙස් දෙනවා.

 ad click xpress  වල රෙජිස්ටර් වෙන විදිහ සරලව බලා ගන්නත් එහි වැඩ කරන විදිහ බලා ගන්නත් මේ විඩියෝ දෙක බලන්න.




      මුලින්ම ඔබේ account එකේ $10 ක් තිබෙනවා.ඒකෙන් එක addpackge එකක් ගන්න පුලුවන්.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ adds බලන එකයි.adds බලන්න home page එකේ වම් පැත්තෙ උඩ තියන dashbord කියන එක click කරන්න.ලැබෙන පිටුවෙ දකුනු පැත්තෙ තියන my traffic exchange කියන එක click කරන්න.එතන තියන add url කියන එකෙන් ඔබට අවශය වෙබ අඩවියක් තියනවනම් ඇඩ කරන්න පුලුවන්.අනෙක් පැත්තෙ තියන view adds කියන එකෙන් ඇඩ්ස් බලන්න පුලුවන්.
      දවසකට adds 6ක් අනිවාර්යයෙන්ම බලන්න ඕනෙ.ඊට පස්සෙ ඊළග දවසෙ ඔබේ account එකට Commission එකක් ලැබෙනවා.සතියේ දවසකට $0.2 කුත් සතිඅන්තත දවසකට $0.1කුත් ලැබෙනවා.එක addpackgeකින් දිනපතා adds 6 ගානෙ බැලුවොත් $15 ක් හොයන්න පුලුවන්.පලවෙනියට ගත්ත addpackge ඒකෙන් $10 ක් හොය ගත්තාම තව addpackge එකක් ගන්න පුලුවන්.ඊට පස්සෙ addpackge දෙකකින් Commission ලැබෙනවා.addpackge කීයක් තිබ්බත් දවසකට බලන්න ඕනෙ adds 6.ඒ විදිභට addpackge වැඩ් කරගන්නයිි තියෙන්නෙ.එතකොට ලැබෙන Commission එකත්්වැඬ් වෙනවා.
    දවසකට බලන්න ඔන adds 6 උනත් වැඩ් පුර බැලුව කියලා පාඩුවක් නැ.අපි හිතමු අද මම adds 6ක් බැලුවා කියලා.එතකොට හෙට මට $0.2ක Commission එකක් ලැබෙනවා.ඒත්්හෙට මට adds 6ක් බලන්න බැරි උනොත් අනිද්දට මට Commission එකක් ලැබෙන්නෙ නෑ.එතකොට මට $10 addpackgeකින් ලැබෙන්නෙ $15-0.2=14.8 .ඒ විදිහට දවස් කිපයක් බලන්න බැරි උනොත් addpackge එකේ ගාන වත් ලැබෙන්නෙ නැ.ඒකට හොඳ වැඩක් තියනවා.අද මම adds 12 ක් බැලුවා කියලා හිතමු.එතකොට හෙට බලන්න බැරි උනොත්,අනිද්දට වැඩ් පුර බැලුව adds6 පාවිච්චි වෙනවා.වැඩ් පුර බැලුව adds දවස් 45 ක් යනකන්්පාවිච්චි වෙනවා.ඉතින් පලවෙනි දවසෙම 45*6=270 ක් බැලුවොත් දවස් 45ක් ම adds බලන්න ඕන නෑ.ඒත් දවස් 45ක් ම ඉන්නෙ නැතුව දවස් 30 කින් විතර තව adds 100 ක් විතර බලන්න.
       
ඇඩ් බැලුවෙ නැතත් කොමිසන් එක ලැබෙන්න නම් දින පතා එක සැරයක් හරි ලොග් වෙන්න ඕන.නැත් නම් කොමිසන් එක ලැබෙන්නෙ නැ

           අනෙක් PTC sites වල වගේම මෙකෙදිත් referrals ලගෙන්  සල්ලි හම්බ වෙනව.ඒත් referrals ල adds බැලුවට අපිට Commission හම්බ වෙන්නෙ නැ.මගේ referral  කෙනෙක් පලවෙනියට ගන්න free addpackge එකෙන් පස්සෙ ගන්න addpackge එකකට $1 ක Commission එකකුත් ,මගේ referral  කෙනෙකුගෙ referral කෙනෙක් පලවෙනියට ගන්න free addpackge එකෙන් පස්සෙ ගන්න addpackge එකකට $0.5 ක Commission එකකුත් මට හම්බ වෙනවා.
        මගේ referral  කෙනෙකුට එයාගෙ 1වෙනි addpackge එක ගන්න මාස දෙකක් විතර යනවා.ඉතින් මගේ referral  කෙනෙකුගෙන් Commission එන්න මාස දෙකක් විතර යනවා.ඊට පස්සෙ Commission එන වේගෙ වැඩ් වෙනවා.
      ගනන් හදලා බැලුවොත් ටික කාලෙකින් ලක්ෂ ගානන් හොයන්න පුලුවන් වගේ පෙනෙය්.මාසෙකට $60 70 අතර වගේ ගානක් තමයි වැඩිම හොයන්න පුලුවන් වෙන්නේ.ඒකට හේතුව add shitting කියන එක.ඒක ගැන වෙනම ලිපියකින් කියලා දෙන්නම්.ඒත් මාසෙකට දවස් දෙකක් විතර වැඞ කරලා $50 උනත් හම්බ වෙනවානම් ඒකත් වටිනව.comment එකක් දාන්න අමතක කරන්න එපා.ප්‍රස්න තියනවා නම් comment එකක් විදිහට දාන්න
Read More

Sunday, September 1, 2013

Blog එකෙන් පොඩි ගානක් හොයාගන්න ක්‍රමයක්

Blog එකකින් සල්ලි හොයනවනම් ඉතින් Adsense ම තමයි. ඒත් ඉතින් එතකොට Blog එක ඉංග්‍රීසියෙන් කරන්න ඕනෙ. මොකද Sinhala Blogs වලට Adsense Support කරන්නේ නෑනෙ. මාත් කාලයක් Adhitz Ads දාලා තිබ්බා. ඒත් වැඩක් නෑ. මාස 4 වෙලත් එකතු උනේ $ 0.38. අනික Payout එකත් $25 වෙනකන් ඉන්න ඕනෙ. අද මට හම්බුනා නියම Network එකක්. ඒක තමයි ity.im මම මේක හොඳයි කියන්නේ හේතු කීපයක් නිසා. මූලිකම හේතුව තමයි මේක සිංහල භාෂාවෙන් තියෙන බ්ලොග් වලටත් Support කරනවා. මේක ගොඩක් අයට වැදගත් වෙයි මොකද වැඩි දෙනෙක් බ්ලොග් කරන්නේ සිංහලෙන්නේ. අනිත් ගොඩක් Networks සිංහල වලට Support කරන්නේ නෑනෙ. ඒ නිසා නිකන් තියෙන Blog එකෙන් කීයක් හරි හොයා ගන්න මේක හොඳ අවස්ථාවක්. තව හේතුවක් තමයි මේකෙ Clicks වලට විතරක් නෙවෙයි ගෙවන්නේ. Page Impressions වලටත් ගෙවනවා. ඒ කියන්නේ ඔයාගෙ බ්ලොග් එකට කට්ටිය එනවා නම් Click නොකරත් සල්ලි හම්බෙනවා. මං මේ Ads දාලා  පැය 5 කට විතර පස්සේ බ්ලොග් එකේ එකම Ad Click එකක්වත් නැතුව මට $0.02 හම්බ වෙලා තිබ්බා Page Impressions වලින් විතරක්. මේ Site එකෙන් ක්‍රම කීපයකට සල්ලි හොයන්න පුලුවන්. එකක් තමයි තමන්ගේ Blog එකේ හරි Site එකේ හරි Ads දාලා. තව ක්‍රමයක් තමයි Url Shorten කියන්නේ. ඒ කියන්නේ අපි මොකක්හරි Web Address එකක් කෙටි කරලා ඒ ලින්ක් එකෙන් සල්ලි හොයන එක. නිකන් adf.ly, linkbucks, goo.gl වගේ. තවත් ක්‍රමයක් තමයි Referrals ලා මගින්. මේ ක්‍රම නිසා ඉක්මනටම අපිට අනිත් Networks වලට වඩා කලින් සල්ලි හොයන්න පුලුවන්. මේකට කැමති කට්ටිය පල්ලෙහා තියෙන Banner එක Click කරලා Register වෙන්නකෝ.
 
ආහ්. කියන්න අමතක උනානේ. මේකෙ Minimum Payout එක $ 3.00 යි. ඒ නිසා ඉක්මනටම Payout එකත් ගන්න පුලුවන් වෙයි. Paypal වලට තමයි ගෙවන්නේ.
Read More

මාසයකට රු:50000 ලේසියෙන්ම හොයන්න

හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඹබ නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට රු. 40000.00 ක් විතර හොයන්න පුලුවන් චාන්ස් එකක්. මෙහිදී හදිස්සි කාරයන්නට මෙය කිරීමට අපහසු වනු ඇත. මොකද පැනපු ගමන් සල්ලි දෙන්නෙ නැති නිසා.
දැන් ආරම්භ කරමු.
01. පහත සදහන් ලින්ක් එක(බැනරය) ක්ලික් කර එහි රෙජිස්ටර් වෙන්න. එය Paid To Click වෙබ් අඩවියයි.
Signup

Account Information
Username 
Password පාස්වඩ් එකක් දාන්න
Confirm Password නැවත එ පාස්වඩ් එක දාන්න
Secondary Password     දාන්න
Confirm Sec. Password  දාන්න

Contact Information
First Name ඔයාගේ පලමු නම
Last Name දෙවන නම දාන්න
Email ඔයාගේ e-mail එක දාන්න
Phone Number 0 වෙනුවට 94 දාලා ඉතිරි අන්ක ටික දාන්න
Address 
City දාන්න
State/Province දාන්න
Zip 
Country 
Bath day /  /  
         I confirm the above user is my direct referrer.     ඉදිරියෙන් ඇති කොටුවට හරිය දාන්න.                    sign up ඔබන්න
Enter Login Details
Username  ඔයාගෙ නම
Passwordපාස්වඩ් එකක් දාන්න

 
 ඔබන්න
02. දැන් ඹබ එහි ඇති වෙලද දැන්වීම්(ads) ක්ලික් කර ඒවා බැලිය යුතුයි. පහත සදහන් පරිදි කරන්න.

Main Menu

  • My Account
  • News and Updates
  • view Ads
  • View PTC Ads    {------- ඔබන්න
  • My Downline
  • Fund E-Wallet
  • Request Cashout
  • Currency Manager
  • Preferences
  • Logout
Read More

මාසෙකට රු. 40000.00 ක් විතර හොයන්න

හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඹබ නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට රු. 40000.00 ක් විතර හොයන්න පුලුවන් චාන්ස් එකක්. මෙහිදී හදිස්සි කාරයන්නට මෙය කිරීමට අපහසු වනු ඇත. මොකද පැනපු ගමන් සල්ලි දෙන්නෙ නැති නිසා. දැන් ආරම්භ කරමු. 01. පහත සදහන් ලින්ක් එක(බැනරය) ක්ලික් කර එහි රෙජිස්ටර් වෙන්න. එය Paid To Click වෙබ් අඩවියයි. ඹබ රෙජිස්ටර් වීමේදි Payza, PayPal යනුවෙන් form එකෙහි පිරවීමට ඇති කොටසෙහි, ඹබ භාවිතා කරන්නේ Payza නම් එහි රෙජිස්ටර් වීමට භාවිතා කළ e-mail ලිපිනයත්, PayPal නම් එහිදී භාවිතා කළ e-mail ලිපිනයත් ඇතුළත් කරන්න.
ඹබ Payza, PayPal දෙකම භාවිතා කරයි නම් දෙකේම e-mail ලිපින දාන්න. එකකවත් රෙජිස්ටර් වි නොමැතිනම් ඒවා fill නොකර Paid To Click වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න. පසුව ඒවා ඇතුළත් තළ හැකියි. 

වැදගත්:- ඹබගේ අන්තර්ජාල සේවාදායකයා airtel, hutch හෝ mobitel නම්, ඹබ මෙම වෙබ් සයිට් එකේ රෙජිස්ටර් වන විට IP ගැටළු ඇති විය හැකිය. එසේ වුවහොත් පමණක් Dialog භාවිතා කරන්න. මෙසේ වන්නේ මුලින් සදහන් කළ අන්තර්ජාල සේවාදායකයන් එකම IP ලිපිනය කිහිප දෙනෙකුට දෙන බැවිනි.

02. දැන් ඹබට Paid To Click වෙබ් අඩවියෙන් ඉ මේල් එකක් ලැබෙනු ඇත. ඹබගේ ඉ මේල් ගිනුමට ලොගින් වී එම ඉ මේල් එක ඹ්පන් කර එහි ඇති confirmation link කියා හදුන්වන ලින්ක් එක ක්ලික් කරන්න. දැන් ඹබේ Paid To Click අඩවියේ ඇති ගිනුම activate වනු ඇත. 03. දැන් ඹබ එහි ඇති වෙලද දැන්වීම්(ads) ක්ලික් කර ඒවා බැලිය යුතුයි. පහත සදහන් පරිදි කරන්න. 01.රූපයේ දැක්වෙන පරිදි View Ads ක්ලික් කරන්න. 02.දැන් තිබෙන Ads ක්ලික් කර එය බලා නැවත ඒ ආකාරයට ඹක්කොම බලන්න.
03.පෙර රූපයේ තිබූ පරිදි ad එකක් ක්ලික් කර එය බලන්නේ පහත ආකාරයටයි.
ad එකක් ක්ලික් කර පසු මෙය දිස් වේ. මදක් සිටිය යුතුයි.


දැන් මෙය ලොඩ් වෙනකම් ඉන්න. එනම් තත්පර 5 කි.
දැන් හරි ඹබේ ගිනුමට මුදල් එකතු වී ඇත.
මේ මම පහලින් දාලා තියෙන්නේ මේ මාසයේ මගේ Acount එකේ Balence එක.ඔයාලත් උත්සහ කලොත් ඔයාලටත් පුලුවන්..උත්සහය අතහරින්න එපා..දිගටම කරගෙන යන්න..

04.මෙහෙමයි දවසට රු.1500.00 ක් විතර එනම් මසකට රු. 45000.00 ක් පමණ හොයන්නේ. පහත ආකාරයට කරන්න. මෙයට referrals අවෂ්‍යයි. referrals කියන්නේ මොවද කියලා දැනගමු. කෙලින්ම කියනවනම් referrals කියන්නේ අපි වගේ පණ තියෙන මිනිස්සු. අපි රෙෆරල්ස් ගන්නේ කොහොමද කියලා බලමු. ඹබ Paid To Click (PTC) වෙබ් අඩවියේ රෙජිස්ටර් උනාට පස්සේ ඹබට හම්බ වෙනව referral link එකක් (ඒ ලින්ක් එක ඇත්තටම Paid To Click සයිට් එකේ ලින්ක් එකක්.) ඹයා ඒ ලිනක් එක ඹයා වගේ සල්ලි හොයන්න ආස කෙනෙකුට දෙනව මේක තමා ඒ Paid To Click වෙබ් අඩවියේ ලින්ක් එක කියලා. ඊට පස්සේ එයා ඒ ලින්ක් එකෙන් ගිහින් Paid To Click වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙනව. දැන් එයා ඹයාගේ referral එකක්. ඊට පස්සේ එයා ads බලන ඒවයින් කොමිෂන් එකක් ඹයාට එනව. අන්න එහෙමයි වෙන්නෙ. එක රෙෆරල් එකක් නම් මදි. කිව්ව විදියට ගොඩ දෙනෙක් ඹයාගේ රෙෆරල් කරගන්න. ඒකට නොවැ facebook තියෙන්නේ. :v ඹබ නොදන්නවා විය හැකියි. රෙෆරල්ස් ඉහල සංඛ්‍යාවක් ඇති අය මාසයකට $1000 ක් එනම් රු.126 000.00 ක් පමණ උපයයි. අපිටනම් එය කිරීමට යම් කාලයක් ගත විය හැකියි. එනමුත් මසකට රු.20000-රු.40000 අතර ගානකට අපට ලගා වීමට හැකිය. මෙය තමන්ගේ උත්සාහය මත රදා පවතී. ඹබට මෙවැනි වෙබ් පිටුවක් අවෂ්‍ය නම්. එයද නොමිලයේ ලබා ගත හැක. එවිට ඹබට ඇත්තේ එහි ලින්කුව ‍share කිරීම පමණි. [UPDATED] මෙවැනි වෙබ් පිටුවක් විනාඩි 10 න් සාදා ගන්නා අයුරු දැනගැනීමට මෙතන ක්ලික් කරන්න එවිට ඹබට referrals විශාල සංඛ්‍යාවක් ලබා ගෙන තමන්ගේ ආදායම දිනෙන් දින වැඩි වන අයුරු බලා සිටිය හැකිය. :D රෙෆරල්ස් ලබා ගැනීමට හො වෙනත් උදව්වක් අවශ්‍ය නම් මාව සම්බන්ධ කර ගන්න Contact me on facebook ඹබට රෙෆරල්ස් ලබා ගැනීම අපහසු නම්, ඹබට ඹබගේ referral link එක භාවිතයෙන් referrals ලබා ගැනීම අපහසු නම්, ඹබට එහි රෙජිස්ටර් වී ඇති members ලා ඹබගේ referrals ලෙස rent එකට හෙවත් කුලියට ලබා ගත හැක. ඹබ විසින් කුලියට කුලියට ගනු ලබන රෙෆරල්ස් කාගේවත් referral link එකකින් නොව කෙලින්ම Paid To Click වෙබ් අඩවියේ රෙජිස්ටර් වූ අයයි. එනම් ඹවුන් කාගේවත් රෙෆරල්ස් නොවේ. ඹබ විසින් ගෙවා යම්කිසි කාලයකට ඹවුන්ව ඹබගේ රෙෆරල්ස් ලෙස ලබා ගත යුතුයි. මෙහිදී ඹබ මුදල් ආයොජනය කළ යුතුයි.(රෙෆරල්ස් මිළ දී ගැනීමට) එහිදී ඹබ මිලදී ගන්නා රෙෆරල්ස් ads click කරන විට ඹබට මුදල් ලැබෙයි. rented referrals කියා හදුන්වන මොවුන් සෑම දාම ads ක්ලික් කලොත් ඹබ ආයොජනය කළ මුදලින් 190% පමණ ආපසු ලබා ගත හැක. එනම් 90% ක පමණ ලාභයකි. දිගටම හොද කළමණාකරනයකින් මෙය කරගෙන ගියහොත් තමන් ආයොජනය කළ මුදලත් ලබා ගෙන දිගටම මාසික ආදායමක් ලබා ගත හැක. මෙහෙම ආයොජනය කරපු අය, ලාභ ලබන අය හා සල්ලි ගත්තු අය එක්ක facebook එකේ වගේ කතා කරන්න කැමතිනම් Paid To Click වෙබ් අඩවියේ ඇති FORUMS යන button එක ක්ලික් කරන්න. ඊට පසු facebook එකේ වගේ මබට කැමති දෙයක් post කරන්නත්, අනිත් අය post කරපුව බලන්නත්, අනිත් අයට reply කරන්නත් පුලුවන්. ඇත්තටම කියනවානම් facebook එකේ වගේමයි. සල්ලි හොයන අයගේ community එකක් තමා මෙහි FORUMS. කොහොමද? referral link එක දැනගන්නේ 1. පහත ආකාරයට "Get Referrals" කියන එක ක්ලික් කරන්න. 2. දැන් ඹබගේ referral link එක ඹබට පෙනෙනු ඇත.
ඹබට මෙහි ඇති Banners භාවිතා කර ඒවා ඹබගේ බ්ලොග් එකේ හෝ අවසර ඇති ඹ්නැම තැනක ප්‍රදර්ෂනය කර රෙෆරල්ස් ලබා ගත හැක. එවිට එම බැනරය උඩ යමෙකු ක්ලික් කළ විට ඹබේ referral link එක වෙත යොමු වනු ඇත. වැදගත් උපදෙස් කිහිපයක්
01. ඹබ සැමදාම ads බැලිය යුතුය. නැතිනම් referral commission ලැබෙන්නේද නැත. එනම් ඹබ අද ads නොබැලුවොත් හෙට referral commission ලැබෙන්නේ නැත. 02. ඹබට Paid To Click වෙබ් අඩවියේ සෑදිය හැක්කේ එක ගිනුමක් පමණි. එය අනිවාර්යයි. එය කඩ කළහොත් ගිනුමත් මුදලුත් දෙකම නැති වෙයි. 03. ඹබ එක දවසක් තුළ ads සියල්ල බැලුවාට පසු නැවත ඊලග දවසේ නැවත බැලීමට ads ලැබේ.                             මෙය උපුටා ගැනිමකි...........................
Read More

About Me

Popular Posts

Designed By Seo Blogger Templates