Recent Posts

Thursday, August 29, 2013

නොමිලේම Debit card එකක් ගෙදරටම ගෙන්න ගන්න

ඔන්න එහෙමනම් Payoneer MasterDebit කාඩ් එකකට Apply කරන හැටි පින්තූර වලින්ම, හරියට බලලා Fill කරන්න පටන් ගන්න. පොඩි වැරදීමකින් Payoneer කාඩ් එක නොලැබෙන්න පුලුවන්. පින්තූර වල නොදාපු දේවල් ටිකක් දැන් කියන්නම්. මේවත් මතක තියාගෙන පුරවන්න යන්න.
  1. ඔක්කොම ඔයාගේ ඇත්ත තොරතුරු දන්න.
  2. උපන් දිනේ හරියට දාන්න.
  3. National ID එකේ තියෙන විදිහට නම ලියන්න.
  4. Last Name එකට වාසගම දාන්න.
  5. ගෙදර Address එක හරියට දාන්න.
  6. වැඩකරන දුරකථන අංක 2ක් දාන්න.
  7. Security Question එකට දාන ප්‍රශ්ණය හොඳට මතක තියාගන්න.
  8. Username එකයි, Password එකයි, Security Question එකයි කොහෙහරි ලියාගන්න.
Payoneer Card Application Process 1
Payoneer කාඩ් එකකට Apply කිරීමේ පලමු පියවර
Payoneer Card Application Process 2
Payoneer කාඩ් එකකට Apply කිරීමේ 2 පියවර
Payoneer Card Application Process 3
Payoneer කාඩ් එකකට Apply කිරීමේ 3 පියවර
මෙය උපුටා ගැනිමකි...........................
Read More

Buxp එකෙන් සල්ලි හොයමු


       මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ තවත් PTC සයිට් එකක් ගැන.මේකෙත් අනිවාර්යෙන්ම සල්ලි ගෙවනවා.මේකෙ සල්ලි ගෙවන්නේ $7 න් මේකෙ ඔයාට $7 ක් හොයන්න එච්චචර කාලයක් යන්නේ නෑ.මේකෙ වෙළද දැන්වීම් බලනවට අමතරව තවත් ක්‍රම එයාලා දීලා තියෙනවා.Clixsense එකේ වගේ තමයි.මම පහල ඒ ක්‍රම ටිකක් දාලා තියෙනවා.බලන්නකෝ.. 
                 මෙන්න මේ වගේ ගොඩක් චාන්ස් මෙයාල දීල තියනවා.මෙයාල දවසට ඇඩ් 40-50ක් විතර අපිට බලන්න දෙනවා.මේ සයිට් එකේ ඇඩ් කිලික් කරන කොට ටිකක් කල්පනාවෙන් බැනර් වල ඇති දේවල් කියයවලා ක්ලික් කරන්න.ඒ මොකද දන්නවද,මෙකෙ සමහර ඇඩ් බැනර් වල තියනවා  DO NOT VISIT THIS LINK - This link will RESET your BALANCE to ZERO                                                       කියලා කොටලා තියෙන ඇඩ් බැනර්.ඒව ක්ලික් කරාම ඔයාගෙ Balance එක වෙනවා..ඒ නිසා කල්පනාවෙන් කරන්න.එහෙනම් ඔය පහල තියෙන බැනර් එක උඩ කොටලා sign upවෙන්න.

Read More

CashNhits ඉක්මනින්ම සල්ලි හොයන්



Cashnhits කියලා කියන්නේ ඉක්මනින්ම සල්ලි හොයන්න පුළුවන් PTC ආයතනයක්.මේකෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම 7ක් තියනවා.මම පහලින් ඒ ක්‍රම 7 දාලා තියෙනවා පොඩ්ඩක් බලලා ඉන්න‍කෝ..
You can earn in 8 different ways
  • Earn by Clicking Ads
  • Earn through AutoSurfing
  • Earn by Viewing Videos
  • Earn by Liking the Webpages
  • Earn by Completing Offers
  • Earn through Traffic Exchange
  • Earn by Promoting your PTP Link
  • Earn by Clicking Email Ads
  
මේ ක්‍රම 7න් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන්.මේකෙ දවසට ඇඩ් 30ක් විතර දෙනවා.අනෙත් ක්‍රම පාවිච්චි කරලා තව ගානක් හොයාගන්න පුළුවන්.මේකෙ තියෙන හොදම වාසිය තමයි minimum cash out එක තියෙන්නේ $0.600න්.මේක ගාන හොයන්න දවස් 3ක් විතර යයි.ඊට පස්සේ මේ සල්ලි අරන් ඔයාලට පුළුවන් neobux එකේ refferals ලා ටිකක් ගන්න.මේකෙත් refferals ලා වැඩි කර ගත්තනනම් ලොකු ගානක් දවසට හොයන්න පුළුවන්.එහෙම නම් පහල banner උඩclick කරලා register වෙන්න.
Read More

මාසෙකට රු. 30000.00 ක් හොයන්න

පහත සදහන් ලින්ක් එක(බැනරය) ක්ලික් කර එහි රෙජිස්ටර් වෙන්න. එය Paid To Click වෙබ් අඩවියයි.                    ඹබ රෙජිස්ටර් වීමේදි Payza, PayPal යනුවෙන් form එකෙහි පිරවීමට ඇති කොටසෙහි, ඹබ භාවිතා කරන්නේ Payza නම් එහි රෙජිස්ටර් වීමට භාවිතා කළ e-mail ලිපිනයත්, PayPal නම් එහිදී භාවිතා කළ e-mail ලිපිනයත් ඇතුළත් කරන්න.
ඹබ Payza, PayPal දෙකම භාවිතා කරයි නම් දෙකේම e-mail ලිපින දාන්න. එකකවත් රෙජිස්ටර් වි නොමැතිනම් ඒවා fill නොකර Paid To Click වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න. පසුව ඒවා ඇතුළත් තළ හැකියි. 

02. දැන් ඹයාට Paid To Click වෙබ් අඩවියෙන් ඉ මේල් එකක් ලැබෙනු ඇත. ඹබගේ ඉ මේල් ගිනුමට ලොගින් වී එම ඉ මේල් එක ඹ්පන් කර එහි ඇති confirmation link කියා හදුන්වන ලින්ක් එක ක්ලික් කරන්න. දැන් ඹබේ Paid To Click අඩවියේ ඇති ගිනුම activate වනු ඇත.
03. දැන් ඹබ එහි ඇති වෙලද දැන්වීම්(ads) ක්ලික් කර ඒවා බැලිය යුතුයි. පහත සදහන් පරිදි කරන්න. 01.රූපයේ දැක්වෙන පරිදි View Ads ක්ලික් කරන්න.
02.දැන් තිබෙන Ads ක්ලික් කර එය බලා නැවත ඒ ආකාරයට ඹක්කොම බලන්න.
03.පෙර රූපයේ තිබූ පරිදි ad එකක් ක්ලික් කර එය බලන්නේ පහත ආකාරයටයි.
ad එකක් ක්ලික් කර පසු මෙය දිස් වේ. මදක් සිටිය යුතුයි.

දැන් මෙය ලොඩ් වෙනකම් ඉන්න. එනම් තත්පර 5 කි. ලෝඩ් වූවාට පසු පහත රූපයේ පරිදි දැක ගත හැක. එහිදී උඩු යටිකුරු පින්තූරය ක්ලික් කරන්න.
දැන් හරි ඹබේ ගිනුමට මුදල් එකතු වී ඇත.
මෙන්න මගේ දැන් balance එක ඹ්ක දවසින් දවස වැඩි වෙනවා. මම සල්ලි දෙපාරක් ගත්තා මේ මාසේ ඒකයි බැලන්ස් එක අඩු. $1=රු.126.60 මතක තියා ගන්න.

04.මෙහෙමයි දවසට රු.1500.00 ක් විතර එනම් මසකට රු. 45000.00 ක් පමණ හොයන්නේ. පහත ආකාරයට කරන්න.
මෙයට referrals අවෂ්‍යයි. referrals කියන්නේ මොවද කියලා දැනගමු. කෙලින්ම කියනවනම් referrals කියන්නේ අපි වගේ පණ තියෙන මිනිස්සු. අපි රෙෆරල්ස් ගන්නේ කොහොමද කියලා බලමු. ඹබ Paid To Click (PTC) වෙබ් අඩවියේ රෙජිස්ටර් උනාට පස්සේ ඹබට හම්බ වෙනව referral link එකක් (ඒ ලින්ක් එක ඇත්තටම Paid To Click සයිට් එකේ ලින්ක් එකක්.) ඹයා ඒ ලිනක් එක ඹයා වගේ සල්ලි හොයන්න ආස කෙනෙකුට දෙනව මේක තමා ඒ Paid To Click වෙබ් අඩවියේ ලින්ක් එක කියලා. ඊට පස්සේ එයා ඒ ලින්ක් එකෙන් ගිහින් Paid To Click වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙනව. දැන් එයා ඹයාගේ referral එකක්. ඊට පස්සේ එයා ads බලන ඒවයින් කොමිෂන් එකක් ඹයාට එනව. අන්න එහෙමයි වෙන්නෙ. එක රෙෆරල් එකක් නම් මදි. කිව්ව විදියට ගොඩ දෙනෙක් ඹයාගේ රෙෆරල් කරගන්න. ඒකට නොවැ facebook තියෙන්නේ. :v
ඹබ නොදන්නවා විය හැකියි. රෙෆරල්ස් ඉහල සංඛ්‍යාවක් ඇති අය මාසයකට $1000 ක් එනම් රු.126 000.00 ක් පමණ උපයයි.
අපිටනම් එය කිරීමට යම් කාලයක් ගත විය හැකියි. එනමුත් මසකට රු.20000-රු.40000 අතර ගානකට අපට ලගා වීමට හැකිය. මෙය තමන්ගේ උත්සාහය මත රදා පවතී. ඹබ Paid To Click වෙබ් අඩවියේ රෙජිස්ටර් වූවාට පසුව මාව සම්බන්ද කරගන්න මම ඹබට රෙෆරලස් ගන්න සහය වෙන්නම්.referral ලා වැඩිකර ගන්න
ඹබට මෙවැනි වෙබ් පිටුවක් අවෂ්‍ය නම්. එයද නොමිලයේ ලබා ගත හැක. එවිට ඹබට ඇත්තේ එහි ලින්කුව ‍share කිරීම පමණි.
ඹබට රෙෆරල්ස් ලබා ගැනීම අපහසු නම්,
ඹබට ඹබගේ referral link එක භාවාතයෙන් referrals ලබා ගැනීම අපහසු නම්, ඹබට එහි රෙජිස්ටර් වී ඇති members ලා ඹබගේ referrals ලෙස rent එකට හෙවත් කුලියට ලබා ගත හැක. ඹබ විසින් කුලියට කුලියට ගනු ලබන රෙෆරල්ස් කාගේවත් referral link එකකින් නොව කෙලින්ම Paid To Click වෙබ් අඩවියේ රෙජිස්ටර් වූ අයයි. එනම් ඹවුන් කාගේවත් රෙෆරල්ස් නොවේ. ඹබ විසින් ගෙවා යම්කිසි කාලයකට ඹවුන්ව ඹබගේ රෙෆරල්ස් ලෙස ලබා ගත යුතුයි. මෙයිදී ඹබ මුදල් ආයොජනය කළ යුතුයි.(රෙෆරල්ස් මිළ දී ගැනීමට) එහිදී ඹබ මිලදී ගන්නා රෙෆරල්ස් ads  කරන විට ඹබට මුදල් ලැබෙයි. rented referrals කියා හදුන්වන මොවු සෑම දාම ක්ලික් කලොත් ඹබ ආයොජනය කළ මුදලින් 190% පමණ ආපසු ලබා ගත හැක. එනම් 90% ක පමණ ලාභයකි. දිගටම හොද කළමණාකරනයකින් මෙය කරගෙන ගියහොත් තමන් ආයොජනය කළ මුදලත් ලබා ගෙන දිගටම මාසික ආදායමක් ලබා ගත හැක.
මෙහෙම ආයොජනය කරපු අය, ලාභ ලබන අය හා සල්ලි ගත්තු අය එක්ක facebook එකේ වගේ කතා කරන්න කැමතිනම් Paid To Click වෙබ් අඩවියේ ඇති FORUMS යන button එක ක්ලික් කරන්න. ඊට පසු facebook එකේ වගේ මබට කැමති දෙයක් post කරන්නත්, අනිත් අය post කරපුව බලන්නත්, අනිත් අයට reply කරන්නත් පුලුවන්. ඇත්තටම කියනවානම් facebook එකේ වගේමයි. සල්ලි හොයන අයගේ community එකක් තමා මෙහි FORUMS.
කොහොමද? referral link එක දැනගන්නේ
1. පහත ආකාරයට "Banners" කියන එක ක්ලික් කරන්න. 2. දැන් ඹබගේ referral link එක ඹබට පෙනෙනු ඇත.
ඹබට මෙහි ඇති Banners භාවිතා කර ඒවා ඹබගේ බ්ලොග් එකේ හෝ අවසර ඇති ඹ්නැම තැනක ප්‍රදර්ෂනය කර රෙෆරල්ස් ලබා ගත හැක. එවිට එම බැනරය උඩ යමෙකු ක්ලික් කළ විට ඹබේ referral link එක වෙත යොමු වනු ඇත.
වැදගත් උපදෙස් කිහිපයක්

01. ඹබ සැමදාම ads බැලිය යුතුය. නැතිනම් referral commission ලැබෙන්නේද නැත. එනම් ඹබ අද ads නොබැලුවොත් හෙට referral commission ලැබෙන්නේ නැත.
02. ඹබට Paid To Click වෙබ් අඩවියේ සෑදිය හැක්කේ එක ගිනුමක් පමණි. එය අනිවාර්යයි. එය කඩ කළහොත් ගිනුමත් මුදලුත් දෙකම නැති වෙයි.
03. ඹබ එක දවසක් තුළ ads සියල්ල බැලුවාට පසු නැවත ඊලග දවසේ නැවත බැලීමට ads ලැබේ. මෙය උපුටා ගැනිමකි...........................
Read More

facebook වලින් මුදල් හොයමු

මේ තමයි මම සයිට් එකේ emoney ගැන දාන පළවෙනි ලිපිය.ඉතින් ඔබට පෙනෙන්න ඇති topic එකේ දාලා තිබ්බා “පොයින්ට්ස් වලින් සල්ලි හම්බ කරමුද?” කියලා.ඉතින් ඇත්තටම පොයින්ට්ස්වලින් සල්ලි හොයන්න පුලුවන්ද? ඔව් පුලුවන්, හැබයි මහන්සි වෙන්න ඕනේ.ඇත්තටම මේක අමාරු වැඩක් නෙමේ.සාමාන්‍යයෙන් දවසකට පැයක් වෙන් කරගත්තනම් හොදටම ඇති.දැන්නම් විස්තර කළා හොදටම ඇති.දැන් ඔන්න මම කියල දෙන්න පටන් ගන්න තමයි යන්නෙ. අවශ්‍යවන අයිතමයන් කිහිපයක් තියෙනවා.මුලින්ම අපි ඒවා හදාගෙන ඉමු. 1.paypalගිනුමක්l/paysaගිනුමක්/okpayගිනුමක් අවශ්‍යයි. -: මුදල් cashout කිරීමට. 2.likesASAP sign up විය යුතුය -:  points  ලබා ගැනීමට හොද වෙබ් අඩවියක්. මම හිතනවා ඔබ සාමාන්‍යයෙන් ඉහත 1හි සදහන් කළ එක් ගිනුමක්වත් සෑදීමට හැකි අයෙකු කියා.සමහරවිට ඔබ මෙවැනි ගිණුමක් සාදා තිබෙන්නටත් ඇති.කමක් නෑ, දන්නෙ නැති අයට මම වෙන ලිපියකින් කියලා දෙන්නම්. හොදයි, අපි දැන් බලමු අඩවියේ රෙජිස්ටර් වෙන හැටි. 1.මුලින්ම පල්ලෙහා තිබෙන බැනර් එක click කර වෙබ් අඩවියට පිවිසෙන්න.
banner2013
2.බැනර් එක කළාට පස්සෙ පල්ලයහ තියනව වගේ එකක් ඔයටත් එයි. Untitled                             1.0 රූපය 3.ඊට පස්සේ 1.1 රූපයේ තියෙන විදිහට පියවරෙන් පියවර කරන්න. Untitled                              1.1 රූපය ඔයා signup button එක click කළාම වැඩේ හරි වගේ තමයි.ම්ම්ම්ම්……. නෑ නෑ තාම වැඩේ හරි නෑ.ඇයි ඒ…….අපි login වුනේ නැති නිසා.ඔන්න අපි එහෙනම් account එක හදාගෙන ඉවරයි.මම හිතන්නෙ ඔබ සමාන්‍යයෙන් අන්තර්ජාලයෙහි සැරිසරනවානම් account එකකට logg වීම අනිවා දැනගන්න ඕනේ.කමක් නෑ, මම එකත් දැන්මම කියලා දෙන්නම්.හැබැයි ඔන්න screen shots ඉල්ලන්න එපා(පොඩි බබලා වගේ.) මම පියවරෙන් පියවර කියන්නම්. වැඩි දෙයක් නෑ. 1.username/email -: ඔබ sign up වීමේදී සටහන් කළ email එක හෝ username එක 2.password -: ඔබ sign up වීමේදී සටහන් කළ රහස්‍ය අංකය 3.loggin country -: මෙය අපට වෙනස් කළ නොහැක.මෙය මෙසේම තබන්න. likesASAP.com site එකේ තියෙන ආදායම් මාර්ග,කියල.සාමාන්‍යයෙන් අපි PTC(Paid to Click)වගේ sitesගත්තොත් ඒවලින් අපට $0.001 ක් විතරයි හම්බවෙන්නේ. ඒකත් තත්පර 30 කින් පසුවයි.නමුත් අපට මේ site එකෙන් තත්පර 15ක් ඇතුළත $0.004 ක් පමණ ගන්න පුළුවන්. මම දැන් කියන්නම් මොනවද මේකෙ අපට පොඉන්ට්ස් ගන්න කරන්න ඕන දෙවල් ගැන…. Facebook  - fan page like කිරීමෙන්, Facebook – posts like කිරීමෙන්, Facebook – photos like කිරීමෙන්, Facebook – websites like කිරීමෙන්, Facebook - subscribers follow කිරීමෙන්, Facebook – votes and tasks කිරීමෙන්, stumble upon followers follow කිරීමෙන්, instargram followers follow කිරීමෙන්, you tube videos නැරඹීමෙන් you tube videos like කිරීමෙන්, you tube videos dis-like කිරීමෙන්, you tube videos වලට comment කිරීමෙන්, Google plus වලින්, twitter followers follow  කිරීමෙන්, twitter tweets යෙදීමෙන්, ඔන්න එහෙනම් මේ වැඩ කිරීමෙන් තමයි ඔයගොල්ලන්ට පොඉන්ට්ස් හම්බ කරන්න තියෙන්නෙ.මම මේ දානව වගේ පොඩි වැඩ නම් ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ නෑ.කවුරුහරි බැරි කෙනෙක් ඉන්නවනම් එකක් දල යන්න. එතකොට අමම් කියල දෙන්නම්. දැන් ඔබට පෙනෙනව ඔබ මේ මම කියපු ඒවලින් එකක් හරි කලානම් ඔය ප්‍රමාණයට ඉදිරිපසින් තිබෙන කියන තැන.එතන තමයි ඔයාට හම්බවුන මුදල් ප්‍රමාණය තිබෙන්නෙ. මේ තියෙන මුදල් ප්‍රමාණය $0.70 වුනාම කරන්න පුලුවන් වෙන්නේ හරි ගිණුමක් හරි තියෙන අයට විතරයි. alert-pay හරි paysa යන ගිනුම් තියෙන අයට කරන්න පුලුවන් වෙන්නේ $1.00 දී පමණය.
Read More

මුදල් ගෙවන PTCවෙබ් අඩවි

ආයුබෝවන්!
      මම අද මේ ලිපියේදි දෙන්න යන්නේ දැනට ලොකයේ තියෙන හොඳම සහ මුදල් ගෙවන PTCවෙබ් අඩවි 10.අපි මේ ලිපිය ලිව්වට මුලිකවම කියනවා මේ වෙනකොට අපි මේ වෙබ් අඩවි වලින් ලොකු මුදලක් හොයන්න අපේ කාලය වැය කරන්නේ නෑ කියලා.ඒකට හේතු කීපයක් තියෙනවා.එකක් තමයි දැනට වෙබ් අඩවිවල කලින් තරම් ලාභයක් ලැබෙන්නේ නැති එක.මොකද මීට අවුරුදු 3 විතර කලින් ගොඩක් වෙබ් අඩවි එක ඇඩ් එකකට රුපියල් 10-20 අතර ගෙව්වා.නමුත් දැන් එච්චර ගෙවන්නේ නෑ.තවත් එකක් තමයි රෙෆරල්ස්ලා හොයාගන්න එක අමාරු එක.ඉස්සර ගොඩක් අය මේ වෙබ් අඩවි ගැන දන්නේ නෑ. නමුත් දැන් ගොඩක් අය දන්නවා.විශේෂයෙන් ඉන්දියානු සහ පකිස්තානු ජාතිකයෝ ගොඩක් වෙහෙසිලා රෙෆරල්ස්ලා වැඩි කරගන්න නිසා අපිට ගන්න ලැබෙන රෙෆරල්ස්ලා සීමිතයි.නමුත් එහෙම කියල හොයාගන්න අය නිකම් ඉන්නෙත් නෑ.මට කියන්න සතුටුයි මගෙ Clixsenseරෙෆරල් කෙනෙක් මේ වෙනකොට ලෝකයේ හොඳම 50 දෙනා අතර ඉන්නව.ඒ සංගීත් මහත්මය.හැමදාම අපිත් එක්ක කතාබහ කරන කෙනෙක්.
      විශේෂයෙන්ම අපි මේ වෙබ් අඩවි මේ ලිපියට එක්කරන්නේ හොඳට හොයලා බලලා.මේ වෙබ් අඩවි 10 මේ ලිපියට එන්නේ මේ හේතු නිසා.
01 අවුරුදු 2 ට වඩා පැරණියි
02 එම අවුරුදු දෙක පුරා ගැටලු නොමැති වීම.
03 ගෙවීම් නිසි ආකාරයෙන් සිදු වීම.
04 ලියාපදිංචි සාමාජිකයින් සංඛ්‍යාව 2000 ට වැඩි වීම.
05 අවම මුදල් ගැනීමේ ප්‍රමාණය ඩොලර් 5-10 අතර වීම.
           මේ ලිපියේ මුලින්ම දක්වන වෙබ් අඩවි 5 ඉතාමත් හොඳ ප්‍රතිචාර තිබෙන වෙබ් අඩවි.මේ වෙබ් අඩවි වල පොඩි විස්තරයකුත් එක්ක තමයි ලිපිය පලකරන්නේ.කැමති කෙනෙක් ඉන්නවානම් රෙජිස්ටර් වෙන්න.


01 WebSite:-Clixsense
වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$6-$8
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal & Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-සෑම සතියකම සඳුදා අලුයම 2-8 අතර මුදල් ගෙවීම් සාධක:-Clixsense Pyament Proof

02 WebSite:-NeoBux

වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-ඔබගේ ගිණුම අනුව වෙනස් වේ
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$2-$10
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay) & Neteller
මුදල් ලැබිය හැකි කාලය:-එම මොහොතේම මුදල් ගෙවීම් සාධක:-NeoBux Payment Proof 03 WebSite:-Clicksia
වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$1
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-සතියයි මුදල් ගෙවීම් සාධක:-clicksia payment proof

04 WebSite:-Incentria




වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$1
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-සතියයි මුදල් ගෙවීම් සාධක:-Incentria payment proof

05 WebSite:-Buxp
වෙබ් අඩවි ස්ථාපිත කාලය:-අවුරුදු 4
ලබාගතහැකි රෙෆර්ල්ස් ප්‍රමාණය:-අසීමිතයි
ගෙවීම් කටයුතු:-ඉතා හොඳින් සිදුවේ
අවම මුදල් ලැබීම් සීමාව:-$8-$17
මුදල් ලැබිය හැකි ක්‍රම:-Paypal ,Payza(AlertPay)
මුදල් ලැබිය හැකි කාලය:-දින 30 ක් අතර මුදල් ගෙවීම් සාධක:-Buxp payment proof
no-minimum.com
Read More

ClickChores මිනි ජොබ්ස්

මෙන්න අදත් දෙන්න යන්නේ නියම Data Entry jobs තියන Site එකක්.මේක තමයි ClickChores කියන්නේ.කරන්ඩ තියෙන්නේ අපි කලින් කතාකරපු microworkers කියන site එකේ කරපුවම තමයි.කොටින්ම කිව්වොත් මේ එ site ඒක වගේම තවත් චොප්ය් එකක්.කරන්න තියෙන්නේ signup,බ්ලොග් ලිවිම,facebook like වගේ දේවල්.එහෙනං මෙතනින් ගිහින් රේජිස්ටේර් වෙලා බලන්ඩකෝ. ClickChores: The Web's Micro Jobs Marketplace.
Read More

රැපියල් වලින් සල්ලි භොයමු

මෙන්න internet moneyහොයන්න පට්ට site එකක්.මේ site එකේ නම තමයි paisalive .මේ site ඔයාල register වෙනවටත් මුදල් ගෙවනවා.ඒ විතරක් නොවේ ඔයාල account එකට log වෙන හැම පාරක් පාසාම මෙම site එකෙන් මුදල් ගෙවනවා.තවද ඔයාලගේ  refferel link එකෙන් කවුරු හරි register වුනොත් ඔයාලට වැඩියෙන් මුදල් හොයන්න පුලුවන් .දැන් මම කිවුවේ මෙම site එකෙන් ඔයාලට මුදල් උපයන්න පුලුවන් ක්‍රමනෙ.දැන් බලමු මේ site එකේ register වෙන විදිය පිලිබදව. .ඉන්පසු ඔයාල මේ site එකේ register උනාට පස්සේ ඔයාලට මුදල් හම්බවෙනවා.මෙතනින් රෙගිස්ටෙර් වෙන්ඩකෝ.
               Earn upto Rs. 9,000 pm checking Emails. Join now!
ආ මට තා දෙයක් කියන්න අමතක වුනා.ඔයාලට මේ site එකෙන් email read කරලා එම email එකේ තියන විදියට offer complete කරලා මුදල් උපයන්න පුලුවන්. ඒ සදහා ඔයාලගේ account එකට log වෙලා paisalive inbox කියන එක click කරන්න.ඉන්පසු inbox එකේ තියන email click කර emailඑකේ තියන විදියට offers complete කරන්න.
ඔයාලගේ account balance බැලීම සදහා My earnings click කරන්න.
මෙම site එකේ cashout limit එක Rs500 කි.ඔයාලගෙ account එකේ Rs500 හෝ ඊට වඩා තිබබ විට check එකක් මගින් නිවසටම මුදල් ගෙන්න ගන්න පුලුවන්.
             Earn upto Rs. 9,000 pm checking Emails. Join now!
Read More

Adsense වෙනුවට chitika එක්ක සල්ලි හොයමු.

මම ඔයාලට කලින් කියලා තියනවනෙ ‍ඔයාලගෙ වෙබ් අඩවියට දැන්වීම් ගන්න තියන හොදම ආයතනය Google adsense කියලා.ඒ උනාට ඒක එහෙමම නෙවෙයි.මම ඔයාලට chitika ගැන කියලා දෙන්නෙ Adsense වලට විකල්පයක් විදිහට. Adsense ගිණුමක් හදා ගන්න බැරි උන කට්ටියට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවාමේ ආයතනයෙන්  Adsense වලින් හොයනවට වඩා වැඩි මුදලක් හොයන්න පුළුවන්.මම එහෙම කියන්නෙ අද්දැකීමෙන්.මෙයාලගෙ එච්චර නීති රීති නෑ..ඕන වෙබ් අඩවියකට මෙයාලගෙ ඇඩ් කොටාගන්න පුළුවන්..මම පහලින්chitika වෙලද දැන්වීමක් දාලා තියෙනවා ඔයාලට පේනවා ඇති.
ඔයාලට ඕනෙ නම් font එකේ පාටboarder එකේ පාට වගේ දේවල් වෙනස් කර ගන්නත් පුළුවන්. ඒ හැම පහසුකමක්ම මෙයාලා අපිට දීලා තියෙනවා. Chitika ආයතනය ඔයාලට මුදල් ගෙවන්නෙ ඔයාලගෙ ගිණුමෙ ශේෂය $10 ක් එකතු උනාම.බය වෙන්න දෙයක් නෑ..අනිවාරෙන් සල්ලි ගෙවනවා.මෙයාල සල්ලි  චෙක් එකකින් ඔයාලගෙ ගෙදරටම එවනවා.ඔයාලට තව රෙෆරල් ලින්ක් එකකුත් දෙනවා.ඒක පාවිච්චි කරල ඔයාලට පුළුවන් රෙෆරල්ලා වැඩි කර ගන්න.එතකොට ලැබෙන මුදලත් ටිකක් වැඩි වෙනවා.මම පහලින් දලා තියෙන බැනර් එක උඩ කොටලා Chitika ආයතනය සමග sign up වෙන්න.එතකොට එයාලා ඉල්ලන තොරතුරැ නිවැරදිව ලබා දෙන්න.ඊට පස්සෙ මම පහලින් දාලා තියෙන විස්තරයත් අනිවාරයෙන් කියවන්න.


  (පියවර 1) ඔබගේ වෙබ් අඩවියට වෙළද දැන්වීමක් ලබා ගැනීම.
පියවර 2 (වෙළද දැන්වීම ඔඔබට අවශ්‍ය ආකාරයට සකසා ගැනීම.)
පියවර 3 (වෙළද දැන්වීමට අදාල කේතය ලබා ගැනීම)
 පියවර 4 (ඔබ ලබාගත් වෙළද දැන්වීමේ කේතය ඔබගේ වෙබ් අඩවියේ ස්ථාපනය කිරීම.
 පියවර 5(රෙෆරල් ලින්ක් එක ලබාගෙන මිතුරන් අතරේ ව්‍යාප්ත කිරීම)
මම හිතනවා මගේ බ්ලොක්කය කියවන ඔයාලා හැමෝම මගේ හොදම යාළුවෝ කියලා.
Read More

පලමුව ඊ මෙල් එකක් හදා ගන්න






අපි මොනව කරන්නත් අපිට ඊ මෙල් එකක් ඔනි වෙනවනේ, එක හදාගෙන නැති කට්ට්‍ය හදාගෙන ඉන්න .ඊ මෙල් එක හදන ව්දිය පහලින් දාන්නම් ....gmail ,,yahoomail,,hotmail වැනි ඊ මෙල් ආයතන තියෙනවා .දැන් ගොඩක් අය පාවිච්චි gmail තමා ..ම්ම් gmail එකක් හදන විදිය කියලා දෙන්නම්
ජි මෙල්එක හදා ගැනිමට මෙතනම කිලික් කරන්න https://mail.google.com/
                                             මේ වගෙ පිටුවක් ලැබෙයි

1,2---------------> ඔයාගේ පලමු නම හා දෙවන නම දාන්න 3--------------->www නැතුව ඔයාගේ නමයි කැමති අන්ක තුනක් දාන්න                            eg: sonik777@gmail.com 4--------------->පාස්වඩ් එකක් දාන්න මෙ වගේ :sonik777 5--------------->නැවත එ පාස්වඩ් එක දාන්න 6--------------->උපන් දිනය 7--------------->ගැහැනු නම් female පිරිමි නම් male 8--------------->0 වෙනුවට 94 දාලා ඉතිරි අන්ක ටික දාන්න 9---------------->ඔයා හදපු ඊ මෙල් එක දාන්න eg: sonik777@gmail.com 10-------------->ඔය ඉහත ව්චන ටික නිවැරදිව දාන්න ----------------->i agree to gogle.....ඉස්සරහ තියෙන කොටුවට හරිය දාලා ,ඉලගට nexe step දෙන්න  ----------------> postal code එකක් ඉල්ලුවොත් 0094 දෙන්න ----------------->security question ප්‍රශ්නයක් අහයි ,හොදට මතක තියෙන උත්තරයක් දෙන්න. .                           එතකොට ඔයාගේ පාස්වඩ් එක අමතක උනොත් එක අයෙත් ගන්න පුලුවන්


----------------->ඔයා දාපු පොන් නම්බර් එකට දැන් කොඩ් එකක් එයි.  (validate)එ කොඩ් එක ඉල්ලයි                                 එක  දාපු ගමන් ඔයාගෙ අකවුන්ට් එක හරි 



 දැන් ඔයාගෙ ඊ මේල් එකෙ නමයි ,පාස්වඩ් එකයි දාලා sing in කිලික් කරන්න  දැන් තිරුව්ක් ලොඩ් වෙයි..-- .දැන් ඔයාගෙ account එකකේ ඉන්නේ වඩේ හරි
....................................................................................................................................................................
Read More

Wednesday, August 28, 2013

clicksense වලින් මුදල් උපයමු


මෙ සයිට් එක %99 විස්වාස සඉට් එකක් .මෙහි අරම්බය 2007 .අද දක්වා මෙහි මුදල් ගෙවිම් කටයුතු  ඉතා සාර්තකව සිදුවෙනවා...$6 එකතු උන පසු සල්ලි අපට ගැනිමේ හැකියාව තියෙනවා(cashout).....මෙහි එකම අවාසිය තමයි rented refeffals ලා ගැනිමෙ අවස්තාව ඔවුන් අපට දිලා නැ....ඔවුන් අපට කියන්නේ පුලුවන්නම් directreferrals ලා හදා ගන්න කියලා..මෙකේ රෙපරල්ලා හොයන සල්ලිත් එ අයගෙ රෙපරල්ලා හොයන සල්ලිත් අපිට ලෙබෙනවා..(.20% ඩ්ස්කවුන්ට් එකක් වශයෙන්). මෙහෙම .තල අටකට බෙදිලා යනවා..මෙකෙ තියෙන විශාල වාසියතමා. අපි ඇඩ් නොබැලුවත් ,සයිට්එකට ගියනැතත් අපි හදාගත්තු direct referrals ලා කිලික් කරන එවායේ මුදල් අපිට ලැබෙනවා...

දැන් clicksense වල රෙජිස්ටර් වනහැටි බලමු



නිවරදිව රෙජිස්ටර් වෙන්න  
 ඔයාගේ ඊ මෙල් එකට validation code එකක් එයි එක කොපිකරලා දාන්න සමහර විට ලින්ක් එකකුත් එයි එකත් කිලික් කරන්න

sign in උඩට ගිහින් username එකරයි password එකයි දාලා sign in කිලික් කරන්න

දැන් ඔයාගේ අකවුන් එකට පිවිසෙයි..



ඉහත පෙන්නන විදියට ඔයාගේ රෙපරල් ලින්ක් එක ඔයාගේ යලුවන්ට දිලා ඔයගේ රෙපරල්ලා ගාන වැඩ්කර ගන්න..(ඔයා සයිට් එකක රෙජිස්ටර් වෙනකොට ලන්කවේ කාගේ හරි යටතේ රෙජිස්ටර් වෙන්න..පිටරට සුද්දන්ට ඔනි තරම් සල්ලි තියෙනවා උන්ට තවත් සල්ලි දෙන්න එපා..එතකොට ලන්කාවේ කවුරු හරිනේ දියුනු වන්නේ . එතකොට අපේ ලන්කාවටනේ සල්ලි එන්නේ.)

 දැන් බලමු මෙකේ ඇඩ් බලන්නෙ කොහොමද කියලා


view ads කිලික් කරන්න මෙ වගේ ඇඩ් ගොඩක් පෙන්නයි


පහත රුපයේ පුසව (cat ) තොරලා කිලික් කරන්න

මෙ සයිට් එකෙන් සල්ලි හොයන්න පුලුවන් මෙ තියෙන්නෙ සල්ලි ගෙවපු කැශ්අවුට් පොම් එකක්



Read More

About Me

Popular Posts

Designed By Seo Blogger Templates