By:
Unknown
on 10:17 AM
මම ඔයාලට කලින් කියලා තියනවනෙ ඔයාලගෙ වෙබ් අඩවියට දැන්වීම් ගන්න තියන හොදම ආයතනය Google adsense කියලා.ඒ උනාට ඒක එහෙමම නෙවෙයි.මම ඔයාලට chitika ගැන කියලා දෙන්නෙ Adsense වලට විකල්පයක් විදිහට. Adsense ගිණුමක් හදා ගන්න බැරි උන කට්ටියට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මේ ආයතනයෙන් Adsense වලින් හොයනවට වඩා වැඩි මුදලක් හොයන්න පුළුවන්.මම එහෙම කියන්නෙ අද්දැකීමෙන්.මෙයාලගෙ එච්චර නීති රීති නෑ..ඕන වෙබ් අඩවියකට මෙයාලගෙ ඇඩ් කොටාගන්න පුළුවන්..මම පහලින්chitika වෙලද දැන්වීමක් දාලා තියෙනවා ඔයාලට පේනවා ඇති.
ඔයාලට ඕනෙ නම් font එකේ පාට, boarder එකේ පාට වගේ දේවල් වෙනස් කර ගන්නත් පුළුවන්. ඒ හැම පහසුකමක්ම මෙයාලා අපිට දීලා තියෙනවා. Chitika ආයතනය ඔයාලට මුදල් ගෙවන්නෙ ඔයාලගෙ ගිණුමෙ ශේෂය $10 ක් එකතු උනාම.බය වෙන්න දෙයක් නෑ..අනිවාරෙන් සල්ලි ගෙවනවා.මෙයාල සල්ලි චෙක් එකකින් ඔයාලගෙ ගෙදරටම එවනවා.ඔයාලට තව රෙෆරල් ලින්ක් එකකුත් දෙනවා.ඒක පාවිච්චි කරල ඔයාලට පුළුවන් රෙෆරල්ලා වැඩි කර ගන්න.එතකොට ලැබෙන මුදලත් ටිකක් වැඩි වෙනවා.මම පහලින් දලා තියෙන බැනර් එක උඩ කොටලා Chitika ආයතනය සමග sign up වෙන්න.එතකොට එයාලා ඉල්ලන තොරතුරැ නිවැරදිව ලබා දෙන්න.ඊට පස්සෙ මම පහලින් දාලා තියෙන විස්තරයත් අනිවාරයෙන් කියවන්න.
(පියවර 1) ඔබගේ වෙබ් අඩවියට වෙළද දැන්වීමක් ලබා ගැනීම.
පියවර 2 (වෙළද දැන්වීම ඔඔබට අවශ්‍ය ආකාරයට සකසා ගැනීම.)
පියවර 3 (වෙළද දැන්වීමට අදාල කේතය ලබා ගැනීම)
පියවර 4 (ඔබ ලබාගත් වෙළද දැන්වීමේ කේතය ඔබගේ වෙබ් අඩවියේ ස්ථාපනය කිරීම.
පියවර 5(රෙෆරල් ලින්ක් එක ලබාගෙන මිතුරන් අතරේ ව්‍යාප්ත කිරීම)

මම හිතනවා මගේ බ්ලොක්කය කියවන ඔයාලා හැමෝම මගේ හොදම යාළුවෝ කියලා.
http://j.gs/9P1h
ReplyDelete