Recent Posts

Wednesday, August 28, 2013

PAYZA අන්තර්ජාල බැංකු ගිණුමක් හදා ගන්න

මේ වැඩේ පටන්ගන්න කලින් ඔයාලටම කියලා අන්තර්ජාල බැංකු ගිණුමක් හදාගන්න ඕන. මොකද දන්නවදඔයාල හොයන සල්ලි  ගිණුමට cash outකරගන්න ඕන නිසයි.අන්තර්ජාල බැංකු ගිණුමක් හදා ගන්න ක්රම කීපයක්තියනවා.payza,paypal කියන්නේ  වගේ ආයතන කිහිපයක්.මුලින්ම ඔයාලාතමන්ටම කියලා Gmail Acount එකක් හදා ගන්න.Gmail account එකක් හදා ගන්න හැටි ඔයාලා දන්නවා කියලා මම හිතනවා.ඒක

 Email යවන්න පාවිච්චි කරන්න එපා.වෙන අයට  Email address එකකියන්න යන්නත් එපා.ඔයා විතරක් දැන ගත්තම හොදටම ඇති.ඔයා මීට පස්සේමම කියන Web Site වල Register වෙන්න ඕන  Email address එකෙන්.මේEmail addess එක E-money වැඩ වලට විතරක් පාවිච්ච් කරන්න.
              එහෙනම් ඔයාලා මම කිව්ව විදිහට Gmail එකවුට් එකක් හදා ගන්නඇති කියලා මම හිතනවා.දැන් එහෙනම් පහල මම දාල තියෙන බැනනර් එක උඩ ක්ලික් කරලා ඒ වෙබ් සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න

                

  

            අමාරැ නම් මේ පින්තූර බලල ඒ තියෙන විදිහට කරන්නකෝ.....
                          
                          

                          


No comments:

Post a Comment

About Me

Popular Posts

Designed By Seo Blogger Templates