මෙන්න internet moneyහොයන්න පට්ට site එකක්.මේ site එකේ නම තමයි paisalive .මේ site ඔයාල register වෙනවටත් මුදල් ගෙවනවා.ඒ විතරක් නොවේ ඔයාල account එකට log වෙන හැම පාරක් පාසාම මෙම site එකෙන් මුදල් ගෙවනවා.තවද ඔයාලගේ
refferel link එකෙන් කවුරු හරි register වුනොත් ඔයාලට වැඩියෙන් මුදල් හොයන්න පුලුවන් .දැන් මම කිවුවේ මෙම site එකෙන් ඔයාලට මුදල් උපයන්න පුලුවන් ක්‍රමනෙ.දැන් බලමු මේ site එකේ register වෙන විදිය පිලිබදව. .ඉන්පසු ඔයාල මේ site එකේ register උනාට පස්සේ ඔයාලට මුදල් හම්බවෙනවා.මෙතනින් රෙගිස්ටෙර් වෙන්ඩකෝ.
Earn upto Rs. 9,000 pm checking Emails. Join now!
ආ මට තා දෙයක් කියන්න අමතක වුනා.ඔයාලට මේ site එකෙන් email read කරලා එම email එකේ තියන විදියට offer complete කරලා මුදල් උපයන්න පුලුවන්. ඒ සදහා ඔයාලගේ account එකට log වෙලා paisalive inbox කියන එක click කරන්න.ඉන්පසු inbox එකේ තියන email click කර emailඑකේ තියන විදියට offers complete කරන්න.
ඔයාලගේ account balance බැලීම සදහා My earnings click කරන්න.
මෙම site එකේ cashout limit එක Rs500 කි.ඔයාලගෙ account එකේ Rs500 හෝ ඊට වඩා තිබබ විට check එකක් මගින් නිවසටම මුදල් ගෙන්න ගන්න පුලුවන්.
No comments:
Post a Comment