Recent Posts

Thursday, August 29, 2013

CashNhits ඉක්මනින්ම සල්ලි හොයන්



Cashnhits කියලා කියන්නේ ඉක්මනින්ම සල්ලි හොයන්න පුළුවන් PTC ආයතනයක්.මේකෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම 7ක් තියනවා.මම පහලින් ඒ ක්‍රම 7 දාලා තියෙනවා පොඩ්ඩක් බලලා ඉන්න‍කෝ..
You can earn in 8 different ways
  • Earn by Clicking Ads
  • Earn through AutoSurfing
  • Earn by Viewing Videos
  • Earn by Liking the Webpages
  • Earn by Completing Offers
  • Earn through Traffic Exchange
  • Earn by Promoting your PTP Link
  • Earn by Clicking Email Ads
  
මේ ක්‍රම 7න් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන්.මේකෙ දවසට ඇඩ් 30ක් විතර දෙනවා.අනෙත් ක්‍රම පාවිච්චි කරලා තව ගානක් හොයාගන්න පුළුවන්.මේකෙ තියෙන හොදම වාසිය තමයි minimum cash out එක තියෙන්නේ $0.600න්.මේක ගාන හොයන්න දවස් 3ක් විතර යයි.ඊට පස්සේ මේ සල්ලි අරන් ඔයාලට පුළුවන් neobux එකේ refferals ලා ටිකක් ගන්න.මේකෙත් refferals ලා වැඩි කර ගත්තනනම් ලොකු ගානක් දවසට හොයන්න පුළුවන්.එහෙම නම් පහල banner උඩclick කරලා register වෙන්න.


No comments:

Post a Comment

About Me

Popular Posts

Designed By Seo Blogger Templates