Recent Posts

Thursday, August 29, 2013

නොමිලේම Debit card එකක් ගෙදරටම ගෙන්න ගන්න

ඔන්න එහෙමනම් Payoneer MasterDebit කාඩ් එකකට Apply කරන හැටි පින්තූර වලින්ම, හරියට බලලා Fill කරන්න පටන් ගන්න. පොඩි වැරදීමකින් Payoneer කාඩ් එක නොලැබෙන්න පුලුවන්. පින්තූර වල නොදාපු දේවල් ටිකක් දැන් කියන්නම්. මේවත් මතක තියාගෙන පුරවන්න යන්න.
  1. ඔක්කොම ඔයාගේ ඇත්ත තොරතුරු දන්න.
  2. උපන් දිනේ හරියට දාන්න.
  3. National ID එකේ තියෙන විදිහට නම ලියන්න.
  4. Last Name එකට වාසගම දාන්න.
  5. ගෙදර Address එක හරියට දාන්න.
  6. වැඩකරන දුරකථන අංක 2ක් දාන්න.
  7. Security Question එකට දාන ප්‍රශ්ණය හොඳට මතක තියාගන්න.
  8. Username එකයි, Password එකයි, Security Question එකයි කොහෙහරි ලියාගන්න.
Payoneer Card Application Process 1
Payoneer කාඩ් එකකට Apply කිරීමේ පලමු පියවර
Payoneer Card Application Process 2
Payoneer කාඩ් එකකට Apply කිරීමේ 2 පියවර
Payoneer Card Application Process 3
Payoneer කාඩ් එකකට Apply කිරීමේ 3 පියවර
මෙය උපුටා ගැනිමකි...........................


No comments:

Post a Comment

About Me

Popular Posts

Designed By Seo Blogger Templates